වැලිකඩ සිරගෙදර සිට කැස්බෑව අධිකරණයට ගෙන ආ සැකකරුවකු පැන යද්දී මින් මද වේලාවකට පෙර බන්ධනාගාර නිලධරයෝ වෙඩි තැබූහ.
ඔහු තුවාල ලබා කළුබෝවිල රෝහලට රැගෙන ගිය බව පොලිසිය කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හිරකරු උසාවියෙන් පැන වෙඩි කයි
දොන් සමන් පටබැදිගේ Thursday, 11 September 2014 10:44 AM
මේ දිනවල පුන්චි තිරයේ ගිනිඅවි සහ ගිනිකෙළි බලනවා. දැන් කැස්බෑවෙත් ගිනිඅවි සහ ගිනිකෙළි පෙන්වනවා. (නදී)
චන් Thursday, 11 September 2014 10:42 AM
අහිංසකයෙක් වෙන්න ඇති , බන්ධනාගාර අයගේ වැඩ දන්නේ නැද්ද? (නදී)
ධම්ම Thursday, 11 September 2014 06:24 AM
අවට සිටි අය නිරුපද්‍රිතව ඇතැයි සිතමි. (නදී)
නුවන් චතුරංග Thursday, 11 September 2014 03:42 PM
මොනවද බන්දනාගාර අයගේ වැඩ ..? (නදී)