IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හොරකමක් වහන්න බැංකුවට ගිනි තියලා

ගම්පොළ දැල්පිටිය ප්‍රධාන සමෘද්ධි බැංකුවේ ගිණුම් පොත් වලට අද (11) අලුයම  ගිනි තබා වනසා ඇතැයි පොලීසියට පැමිණිළි ලැබී ඇත.පරිගණකයක්ද තවත් ලියැවිලිද ගින්නට හසු වී තිබේ.

රුපියල් කෝටි 5 ක  පමණ ණය දී ඇති බැංකුවේ රුපියල් දස ලක්ෂක  අයථා මුදල් පරිහරණයක් ගැන සමෘද්ධි අධිකාරිය පරික්ෂණයක් පවත්වද්දී මේ ගිනි තැබීම සිදු විය.

මීට කළින් දෙවතාවක්ම බැංකුව ගිනි තැබීමට උත්සාහා කැර ඇත.

 

 



අදහස් (0)

හොරකමක් වහන්න බැංකුවට ගිනි තියලා

උපාලි Tuesday, 12 November 2013 03:57 AM

හොරකම් වහන්න ඕනෑ වුණහම බැංකු, සමුපකාර ගිනිගන්නවා. රක්ෂණ වන්දි ගන්න ඕනෑ වුණහම ලොකු කර්මාන්තශාලා ගිනිගන්නවා. හොරබඩු වහගන්න ඕනෑ වුණහම වරායේ ගුදම් ගිනිගන්නවා. මහජන මුදල් වංචා කෙරෙනකොට, අපේ බඩ පපුව ගිනිගන්නවා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 11 November 2013 06:58 PM

හොරකමක් වහන්න බැංකුවට ගිනි තියලා? කාගෙන්ද දන්නේ නැහැ ඉගෙන ගත්තේ? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 11 November 2013 06:59 PM

ලංකාවේ දේශපාලනයේ මුලික සුදුසුකම ඔබ සපුරා ඇත. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 11 November 2013 08:36 PM

සන්තෝසයි අපේ ගාමී වැඩක් (දී)

:       0       0

ලාල් - නුවර Monday, 11 November 2013 03:58 PM

දැන් ඉතින් නඩු දෙකකට ලෑස්ති වෙලා ඉන්න. (ස)

:       0       0

කිත්සිරි Monday, 11 November 2013 03:59 PM

මීට කලින් දෙපාරක් ගිනි තියන්න හැදුවනම් ආරක්ෂාව දෙන්න තිබුනා... අඩු තරමින් දත්ත වල බැකප්වත් අරන් තියන්න ඕන නේ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site