ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හරකකු මස් කළ තුනක් දැලේ
විජේ Wednesday, 13 July 2016 05:29 PM
හරකා මරාපු විදියටම මේ තුන්දෙනාවත් මරන්නයි වටින්නේ. අනේ මේ පව්කාර මෝඩ මිනිස්සු කොයි ලෝකේ යන්න හිතාගෙනද මේවා කරන්නේ. (නි)
නවරත්න බණ්ඩාර Wednesday, 13 July 2016 08:23 AM
මේවා කවදා ගෙවලා ඉවර කරන්නද ? (බ)
ඉමේෂ් Wednesday, 13 July 2016 08:58 AM
නවරත්න අර ජාතිය ඉන්නකම් ඕවා නවත්වන්න බෑ (බ)
අසේල Wednesday, 13 July 2016 09:06 AM
ඔය මිනිස්සු අර වීඩියෝව බලල ඒ විදිහට මරන්න ඕනේ (බ)
භද්‍රානි Wednesday, 13 July 2016 09:52 AM
හරක්ව විතරක් නෙමේ, ලයිසන් නැතිව ඌරන්ව මරණ එකත් නීති විරෝධියි. මෙතනදී පව් පින් වගේම රටක තියන නීතියත් වැදගත් වෙනවා. (හේ)
පලියවර්ධන Wednesday, 13 July 2016 11:19 AM
කරපු දේ නම් හොදයි.(හේ)
සිසිර කුමාර Wednesday, 13 July 2016 11:31 AM
මරණ බය කොඉ කාටත් එකවගේ දැනෙනබව නොදන්නා පව් කාරයෝ (ම)
ජානිස් Wednesday, 13 July 2016 11:54 AM
පොලිසියට අපේ ප්‍රණාමය (ම)
අනුර Wednesday, 13 July 2016 01:01 PM
මේ වගේ දේවල් දැන් හැමතැනින්ම අහන්න ලැබෙන දෙයක්නේ.(හේ)
ප්‍රභාත් Wednesday, 13 July 2016 02:53 PM
බණ්ඩාරගම පොලිසියට ගොඩක් පින්.මේ අයට උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න.(හේ)