ඇමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ නිව්පෝට් නගරයේ පාසලකත 6 හැවිරිදි සිසුවකු තම ගුරුවරියට වෙඩි තබා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
33 හැවිරිදි එම ගුරුවරිය, බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ. වෙඩි තැබීම සිදුවී ඇත්තේ රික්නෙක් පාසලේ යැයි ද පැවැසෙයි.
සිසුවා වෙඩි තැබීම කර ඇත්තේ පිස්තෝලයකින් බවත්, ඔහු වහා පොලිස් අත්අඩංගුවට ගත් බවත් නිව්පෝට් පොලිස්පති ස්ටීව් ඩෲ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හය හැවිරිදි සිසුවා ගුරුතුමියට වෙඩි තියලා
පිටිගල මිලානෝ Saturday, 07 January 2023 03:40 PM
වෙඩිතැබීම් සහ සමූහ ඝාතන නිතර සිදුවන ඇමරිකාව අති භයානක රටකි. හෙට ඔබ හෝ ඔබේ දරුවා විය හැකියි.
ganegoda Saturday, 07 January 2023 06:28 PM
අවුරුදු 6ක දරුවෙකුට නඩුදාන්න සමස්ත උසාවියක් තාම ලෝකයේ කිසිම රටක නැහැ...!!!
DonSunday, 08 January 2023 06:59 AM
ඔහුගේ දෙමාපියන්ට දැඩි දඬුවම් දිය යුතුයි.
ganegodaSunday, 08 January 2023 02:52 PM
වැරැදි සෙල්ලම් බඩුවක් දරුවගේ අතට දීමේ සහ භාවිතයට දිරිගැන්වීමේ හේතුවෙන් එහෙම වෙන්න පුළුවන්...
ගැමියෙක් Saturday, 07 January 2023 11:05 PM
ඔන්න බටහිරට ආවඩන පිරිස බලාගන්න එහේ දියුණුව. මෙහෙවගේ නෙමෙයි එහේ කිය කියා කියන කට්ටිය දැනගන්න දියුණුව කියන්නේ බිල්ඩින් නෙමෙයි, මුදලම නෙමෙයි. සදාචාරය, මනුස්සකම, හැදියාව එක්ක තමයි දියුණුව යන්න ඕනේ. ගණිකාවෝ, ගංජා නීතිගත කරන්න කියපු කට්ටියකුත් හිටියනේ මුදලගැනම හිතලා. ඕවගේ ප්‍රතිඵල එන්නේ මේ විදියට පසු කාලෙක.
නිළමේ Sunday, 08 January 2023 02:19 PM
මේකට ඩිස්ලයික් දාලා තියෙන හැමෝම මෝඩ වහල් බයියන්...
nuwan Saturday, 07 January 2023 11:44 PM
මිලානොට ඇමරිකානු වීසා රිජෙක්ට් වුනා නේද අමන විදිහට කෑගහන්නෙ...
ජෝකිඞ් Sunday, 08 January 2023 08:10 AM
ඇමෙරිකාව පැත්තට හැරිලා සාදු කියන්න. වහල් මානසිකත්වයක් තියෙන අය.