IMG-LOGO

හයවැනි වතාවටත් දකුණු පළාත් අයෝමය ශූරයා සමීර

ගුවන් හමුදාවේ හා ගාල්ල ලක්මිණි ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩකයකු වන සමීර ඩයස් වික‍්‍රමනායක පිට පිට හය වතාවක්ම දකුණු පළාත් අයෝමය ශූරයා ලෙස ජයග‍්‍රහණය ලැබීමට සමත් විය. ලක්මිණි ක‍්‍රීඩා සමාජය වසර 2006 සිට මේ දක්වා අඛණ්ඩව පැවැති දකුණු පළාත් කායවර්ධන තරගාවලියේ ජයග‍්‍රහණය අඛණ්ඩව දිනා ගැනීමට සමත් වීම  විශේෂ සිද්ධියකි. 2009 ජාතික මහා  ක‍්‍රීඩා උළෙලේ කිලෝ ග‍්‍රෑම් 70 බර පන්තියේ අයෝමය ශූරයා ලෙසද, 2011 රාජපක්‍ෂ කුසලාන දකුණු පළාත් අයෝමය පුරුෂයා ලෙසද, 2011 රණවිරු අයෝමය පුරුෂයා ලෙසත් ඔහු තවත්   ජයග‍්‍රහණ ගණනාවක්   හිමිකරගෙන තිබේ. පළාත් කායවර්ධන සංගමයේ ක‍්‍රීඩා උපදේශක ඩබ්.ඞී. වෙලින්ටන් සමරසිංහ, දකුණු පලාත් පුහුණුකාරිනී ඊ.වී.ජී. මැණිකේ චන්ද්‍රිකා යන මහත්ම මහත්මීහු සමීරගේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරති.



අදහස් (0)

හයවැනි වතාවටත් දකුණු පළාත් අයෝමය ශූරයා සමීර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 233 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 115 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1727 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site