පානදුර එළුවිලදී රුපියල් ලක්ෂ පහක කුඩු සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හයිබ්‍රිඩ් කාරයකින් පැමිණි බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
275
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හයිබ්‍රිඩ් කුඩු පොලිසියෙන් අල්ලයි
නිමාලිතා Thursday, 04 September 2014 04:01 AM
සුපිරි මඟවල්,ගොඩනැගිලි,නිවාස සංකීර්ණ, වෙළඳ සැලවල්,පාවෙන කඩ සාප්පු මෙන්ම අපරාද, සහ කුඩු වලින් ද මුළු රටම අාස්චර්යට ගොස් ඇත.වහල් ගති ඡන්ද කතිරයක් සාපය මුළු රටම ගිලගෙන ඇත,(අ)
සත්‍යයා Thursday, 04 September 2014 04:40 AM
කුඩු වලින් හයිබ්‍රිඩ් ගන්නවා. හයිබ්‍රිඩ් වලින් කුඩු අදිනවා. මේවා ජනතාවගේ බදු මුදල් වලින් පොහෝ-සත්තුන්න්ට තීරු බදු රහිතව ගෙන්නන්න දුන්න රථ වෙන්නත් පුළුවන්. මතට තිත ක්‍රියාත්මක වෙන නිසා තමයි හයිබ්‍රිඩ් වලින් ඔය වැඩ කරන්නේ.(නදී)
ඉසුරන්දි Thursday, 04 September 2014 04:45 AM
හිතාන ඇති ලොකු ලොකු වාහනවලින් බැස්සම මාට්ටු නොවෙයි කියලා. (නදී)
ද සිල්වා බෙර්ලින් Thursday, 04 September 2014 08:30 AM
කුඩු වික්කත් පරිසරයට හිතකාමී ඉන්දන දහනය අඩු වාහනවලින් තමා ගමන , ඔය දවල්ටත් විදුලි පහන් දල්වාගෙන අධි වේගෙන් යන ප්‍රාඩෝ එකක් දෙකක් පරික්ෂා කලානම් කුඩු කිලෝ 100-200 හොයාගන්න එක සුළු දෙයකි , ඉතින් ඊට පස්සේ ඒවා අල්ලන රාළහාමිලට වෙන්නේ අර අධිවේගේ දඩකොල දුන්න රාළහාමිට උන වැඩේ , (ස)