IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරනවා

ගාසා තීරයේ අල් ආහිල් රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ හමාස් සටන්කාමීන් ඔවුන්ගේ ග්‍රහණයේ සිටින විදේශිකයන් ඝාතනය කිරීමට පටන්ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇති අන්දමට, රටවල් 42 ක පුද්ගලයෝ බොහෝ දෙනෙක් හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටිති.

ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් බොහෝ දෙනකු ද හමාස් අත්අඩංගුවේ සිටි නමුත් ඊයේ (17) වනවිට ඔවුන්ගෙන් 25 දෙනකු හමාස් සංවිධානය ඝාතනය කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

තවත් ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් 14 දෙනකු හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව ද වාර්තා වේ.

(අල් ජසීරා)



අදහස් (5)

හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරනවා

ගලබොඩ Wednesday, 18 October 2023 10:48 AM

කවුරුත් කතා කරන්නෙ ඊස්රාලය ගැනමයි. ත්‍රස්තවාදීන් මේ යුද්ධය පටන් ගත්තෙ නැත්නම් අද මෙහෙම ප්‍රශ්නයක් නෑ. මොකුත් නොදත් අහින්සකයින් ජීව්ත වලින් වන්දි ගෙවනවා. කොට් ත්‍රස්තවාදීන් කළෙත් මේ ටිකමයි. දැන් අපේ ජනතාවට ඒවා.මතක නෑ.

:       17       134

ධනුෂ්ක Wednesday, 18 October 2023 03:13 PM

ඊශ්‍රායලය තමා පලස්තීනයේ කොටස් අත්පත්කරගෙන ඉන්නේ...

:       34       2

නිරෝෂන් Wednesday, 18 October 2023 01:57 PM

ඇත්ත ඉල්ලාගෙන කැවේ... මොවුන්ට හුරේ දැම්මේ ඉරානේ අය... දැන් ඔක්කෝම සනීප ඇති ඊශ්‍රායලය දෙන ගේම මරු... ඔවුන්ට දෙන්න ඕනෑ එහෙම තමයි.. ජයවේවා ඊශ්‍රායලය...

:       11       65

Hira Wednesday, 18 October 2023 04:03 PM

මුස්ලිම් සහ ක්‍රිස්තියානි යුද්ධය... ආගමේ නාමයෙන් කෙළගන්නවා. ආගම් නිර්මාණය කරපු දෙන්නා වැජඹෙනවා.

:       0       37

Lakminda Wednesday, 18 October 2023 04:59 PM

තමා කරන අයහපත් ක්‍රියාවන් තමා කරාම එන ස්වාභාවික නීතිය මිනිසුන් අවබෝධය නොකර ගැනීම නිසා ක්‍රෝධය වපුරා විනාශයට පත් වෙනවා. මේත් එවැනි සිද්ධියක්. ඔබ එම තත්ත්වයට පත් වෙන්න එපා.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 157 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1687 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site