
හිමාල කඳු මුදුනේ අඩි 18,753 ක් උසක සිට, හිම මත ලිස්සා යමින්, පැරෂූට් ආධාරයෙන් පැන (ski-base jumping) ලෝක වාර්තාවක් පිහිටුවීමට 34 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා බ්‍රෙග්මන් සමත් විය.
ජෝෂුවා බ්‍රෙග්මන් විසින් බිඳ හෙලනු ලැබුවේ, 2019 දී ප්‍රංශ ක්‍රීඩක මැතියස් ගිරාඩ් විසින් පිහිටුවන ලද මීටර 4,359 (අඩි 14,301) වාර්තාව යැයි ද පැවැසෙයි.
නේපාලයේ ළමා ජාවාරම් සිදුවන අතර, එය වැළැක්වි යුතු බවත් ලෝකයේ අවධානය ඊට යොමු විය යුතු බවත් පෙන්වා දෙමින්, ජෝෂුවා බ්‍රෙග්මන් මෙම වික්‍රමය සිදු කිරීම විශේෂත්වයකි.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිමාල කන්දෙන් පැනලා
Prabha Monday, 19 August 2024 03:19 PM
මූ කන්දෙන් පන්නම ළමා ජාවාරම නවතිනවද ?
අපකීර්ති වර්ණකුලසූරිය Tuesday, 20 August 2024 06:57 AM
ඔව් අඩු වෙනවා තමා. ඔහොම ලෝක වර්තාවක් තිබ්බහම ඒකෙ නිවුස් එක ලෝකෙ වටේම යනවා. නිව්ස් එකක අර ළමා ජවාරම ගැන පණිවිඩයත් යනවා. එතකොට ඒක ගැන උනන්දු වෙන අය ඒ වෙනුවෙන් ක්‍රියාමර්ග ගන්නව ළමා ජවාරම අඩු කරන්න. මෙ නිව්ස් දකින කීයෙන් කීදෙනෙක් දන්නවද නේපාලයේ ළමා ජවාරම සිදු වන බව ? ඔය වගේ මරි මොඩ කතා කියන්න කලින් දෙපාරක් හිතලා බලන්න.
Nilantha Monday, 19 August 2024 04:59 PM
අයියෝ ඕක මොකක්ද ලංකාවේ දේශපාලුවන් පනින පැනිල්ල පරදවා පනින්න තියා හිතන්නවත් දක්ෂයෙක් තවමත් ඉපදිලා නැතුව ඇති...!