"හිමාලෙට වඩා උසයි" කියන ගීත බොහෝ රසික හිත්වල නිදන්ගත වූ ගීතයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ගීතය වසරේ ජනප්‍රියම ගීතය බවටද පත්වුණා. එහි ගායකයා වන ජූඩ් රෝගන්ස් විසින් මේ දිනවල නවතම ගීත දෙකක් එළිදක්වා තිබෙනවා. මේ ඒ පිළිබඳව අපත් සමග පැවැසුවේ මෙවැන්නකි.
මේ දවස්වල "ආදරේ සංවේදනා" කියන ගීතය සහ "ඉන්න තැනක" කියලා තව ගීතයක් එළිදැක්වූවා. "ඉන්න තැනක" කියන ගීතයේ පද රචනය ඩිලාන් ගමගේ. සංගීත අශාන් ප්‍රනාන්දුගෙන්. මෙහි වීඩියෝවත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ගීත දෙක සඳහා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා."
ඩිලාන් ක්‍රිෂාන්ත
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
'හිමාලෙට වඩා උසයි' ගීතයෙන් පසු 'ආදරේ සංවේදනා' ගැයූ ජූඩ්