IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘හම්බන්තොට රෝහල් රැසක පොලිස් මුරපොළක් නෑ‘

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් රැසක පොලිස් මුර පොළක්  පිහිටුවා නොමැති වීම නිසා රෝහල් වල ආරක්ෂාවට   තර්ජනයක් වී ඇතැයි  හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීව මහතා කියයි.
එම රෝහල්වල පොලිස් මුරපොළ ආරම්භ කරන ලෙස උසස් පොලිස් නිලධාරීන්ට දන්වා යැවූවත් තවමත් එය සිදුවී නැතැයි ද ඔහු පවසයි.
පොලිස් මුරපොළක් නැති බෙලිඅත්ත රෝහලට පෙරදින (21) රාත්‍රී කඩා වැදුණු පිරිසක් රෝගියකුට හා රෝහල් සේවකයකුට පහර දී පළාගොස් තිබේ.
වලස්මුල්ල, කටුවන, වීරකැටිය, සූරියවැව, අම්බලන්තොට, ලුණුගම්වෙහෙර රෝහල්වලට ද පොලිස් මුරපොළක් ලබා දෙන ලෙස අධ්‍යක්ෂවරයා ඉල්ලයි.

Hambanthota 3 (Copy)

Hambanthota 2 (Copy) Hambantota (Copy)


 



අදහස් (0)

‘හම්බන්තොට රෝහල් රැසක පොලිස් මුරපොළක් නෑ‘

කුමාර් (ගල්ෆ්) Sunday, 22 November 2015 02:34 PM

මෙහෙ රජකරන්නේ මැරබලයද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site