IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හම්බන්තොට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවෙයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක සිකුරාදා රාත්‍රියේ සිට සෙනසුරාදා පෙරවරුව වන තෙක් ගතවුණු පැය 12ක කාලය තුළ මැතිවරණය වෙනුවෙන් එල්ලා තිබූ කොඩිවැල් හා කටවුට් විනාශ කිරීමේ සිදුවීම් 6ක් වාර්තා වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන කැෆේ සංවිධානය කියයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන්ගේ නිවෙස් කිහිපයකටම රතිඤ්ඤා පත්තු කර දමා ඇතැයිද තවත් ඒ ආකාරයේ සිද්ධීන් හා කටවුට්, කොඩිවැල් විනාශ කිරීම් ඇල්ලගල, ලුණුගම්වෙහෙර, තංගල්ල ආදී ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමට තීන්දු වීමත් සමග මෙම සිදුවීම් වැඩි වශයෙන් වාර්තාවූ බව කැෆේ සංවිධානය පවසයි.

මැතිවරණ කොමසාරිස්වරයාට මෙම සිද්ධි වාර්තා කළ බවත් මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත් කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි.

20150704_093713-compressed 20150704_093959-min 20150704_094209-min 20150704_094238-min

 



අදහස් (0)

හම්බන්තොට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවෙයි

ඉදුනිල් Sunday, 05 July 2015 07:58 AM

දැන් නම් කාලේ හරි මේවා නවත්වන්න (ම)

:       0       0

ජගත් Sunday, 05 July 2015 07:59 AM

මේ පාර එයාට ඇපත් නැතිවෙන හැඩයි. ඡන්දය දාන්නේ මහජනතාව බව අමතක ඇති (ම)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 05 July 2015 08:23 AM

සජිත්ට මේ ගොල්ලන් බයවීම අරුමයක්ද ? පැරදුනු මහින්දත් ඡන්දෙ ඉල්ලන්න රට වටේ තැන් හොයා හොයා යනකොට. (නදී)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 06 July 2015 05:17 PM

නීතිවිරෝධී වැඩ කරන්නේ මොනවාටද? (නි)

:       0       0

ප්‍රීති Sunday, 05 July 2015 04:06 AM

එයා පරණ පුරුදු ආයේ පටන් අරන් වගේ (ම)

:       0       0

ඉසුරන්දි Sunday, 05 July 2015 04:43 AM

ඕක තමයි නියම ස්වරුපය අපේ දේශපාලකයන්ගේ තියෙන.(ම)

:       0       0

මුකේෂ් Sunday, 05 July 2015 04:57 AM

ඔන්න පරණ ක්‍රියාව පටන් ගත්තා (බ)

:       0       0

ශ්‍රි Sunday, 05 July 2015 06:07 AM

මම දන්නා තරමට කටවුට් ප්‍රදර්ශනය කිරීම නීති විරෝධියි .(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site