IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොට පරීක්ෂණ යට ගහනවා

 හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නිරීක්ෂණයට ගිය   එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට  එල්ල වු මැර  ප්‍රහාරයට සම්බන්ධ  වු හම්බන්තොට නගරාධිපතිගෙන්  මෙතෙක් කට උත්තරයක් හෝ ගැනීමට පොලීසිය ක්‍රියා නොකිරීම පුදුමයට කරුණක් යැයි  ජාතික නිතීඥ සංගමයේ  මහ ලේකම් නිශ්ශංක නානයක්කාර මහතා පවසයි.

නිත්‍යනුකූල නොවන අයුරින් ගිනි අවියක් ළඟ තබා ගැනීම මරණ දඩුවම හෝ ජීවීතාන්තය දක්වා සිර දඬුවම් ලැබීමට තරම්  වරඳක් බව 1996 අංක22 දරණ  අවි ආයුධ අඥා පනතේ සඳහන්ව තිබියදීත් පිස්තෝලයක් ද රැගෙන මේ පහර දීමට පැමිණි  නගරාධිපතිට එරෙහි කිසිඳු පියවරක් නොගැනීම සිද්ධිය යට ගැසීමේ උත්සාහයකියි  හෙතෙම සඳහන් කරයි.

 



අදහස් (0)

හම්බන්තොට පරීක්ෂණ යට ගහනවා

ජීවනී Wednesday, 23 April 2014 10:47 PM

හැමදාම උනෙත් ඕකනේ.... මේ පාර විතරක් අමුතුවෙන් ඒ ගැන බලයිද? (දී)

:       0       0

ජයන්ත Wednesday, 23 April 2014 04:56 PM

ඉතින් මේක ලංකාවනේ.... (නි)

:       0       0

සමිලා Wednesday, 23 April 2014 04:50 PM

ඒක සෙල්ලම් පිස්තෝලයක්නේ. එහෙම නම් පොඩි ළමයින්ගෙනුත් කටඋත්තර ගන්න වෙනවා. (නි)

:       0       0

සිල්වා Thursday, 24 April 2014 01:48 AM

ඊළඟ පාර එයා පළාත් සභාවට යයි. ඊට පස්සේ පාර්ලිමේන්තුවට යයි. ඒකට හොඳම සුදුසුකම එයාට තියනවා (නි)

:       0       0

පවන් Thursday, 24 April 2014 04:23 AM

දැන් ඉතින් මේක මොනවා වෙයිද? (නි)

:       0       0

සුනිල් රණවීර Wednesday, 23 April 2014 06:50 PM

හුරතල් පුත්තු සෙල්ලම් පිස්තෝල අරගෙන දග කරනවා අනේ ගනන් ගන්න එපා.(නදී)

:       0       0

රංග Wednesday, 23 April 2014 06:42 PM

අපි පත්තරේ දැක්කා සියලුම සත්‍යය සිදුවීම් වල ඡායාරූප (නි)

:       0       0

සිල්වා Thursday, 24 April 2014 07:51 AM

දැන් ඉතින් අපි ඕකට මොනවා කියලා කරන්නද? (නි)

:       0       0

සුජානි Thursday, 24 April 2014 08:04 AM

ලෝකෙන් උතුම් රට ලංකාව. කුරුල්ලන්ට වෙඩි තියන එකක් නිසා, අනේ කරදර කරන්න එපා. (නි)

:       0       0

ඈශ්ලී Wednesday, 23 April 2014 07:54 PM

මෙහෙම දේවල් වෙනකොට මානව හිමිකම් ගැන යෝජනා ගෙන එක අහන්නත් දෙයක්ද? සමහරු මහා දවල් මිනිසුන්ට වෙඩි තියලා මතක නැහැ කියනවා. සමහරු කුඩු කිලෝ ගණන් එලියට ගන්න ලියුම් දීලා ඒ ගැන දන්නේ නැහැ කියනවා. ජනමාධ්‍යවේදීන්ව පාරේ මරලා දානවා. සංචාරකයන්ව දුෂණය කරලා මරලා දානවා. ප්‍රාදේශීය සභාපතිවරු තුවක්කු අරන් වෙඩි තියන්න පන්නනවා. බාල පෙට්‍රල් ගෙන්නනවා. මේවා ලියන්න මේකේ ඉඩ මදි. ආසියාවේ ආශ්චර්යය... (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 23 April 2014 08:34 PM

වර්තමාන ලංකාවේ නීති පොතක් තිබෙනවද ? සුද්දෝ දීපු නීති හුගක් පරණ නිසයි එහෙම කිවුවේ (නි)

:       0       0

පිටිගල Wednesday, 23 April 2014 08:58 PM

ඈෂ්ලි ..කට..! කට!! සුදු වැන් එකේ යද්දිත් ........ගියාට පස්සෙත්...... අම්ම තාත්තත්,,,... සහෝදරයොත්........... අම්මෝ .....ඕවා ඔක්කොම බොරු. අනේ!....... ප්ලීස් ... මම කිව්වේ නැහැ ..........ඒවා බැහැ හොඳේ !(දී)

:       0       0

මගලි ෆොන්සේකා Wednesday, 23 April 2014 09:10 PM

අශ්ලිගේ කටේ මසුරන් දන්නා ඕනි .මත ලියන්න හිටියේ එත් නොලියා හිටයා ඕව (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site