මොනරාගල හුලන්දාවේදී අනුලාවතී හෙවත් චින්තා කුමාරි අමරසුරිය නම් ව්‍යාපාරික කත 2007 දී පිහියකින් ඇන ඝාතනය කළ ඇගේ රියදුරු වු ඉංගිරි අප්පුගේ චමින්ද දිසානායකට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එම් කුලතුංග මහතා අද (18) මරණ දඬුවම නියම කළේය.
ඔහු රඹෑව කහටගස්දිගිලියේ පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හාම්පුතා මැරූ රියදුරා ගස්
තිලනි මල්ලව Wednesday, 18 February 2015 10:00 AM
මරණය අපි කටත් පොදුයි. එත් කාටවත්ම කාගෙවත් ජීවිතයක් නැති කරන්න කිසිම අයිතියක් නැහැ.මනුෂ්ස්ය ජීවිත විනාශ කරන පව්කරින්ට මරණ දඬුවම නීතිය මගින් නියම විය යුතුයි. (අ)