ඉතාලියේ මන්තෝවා නුවර ශ්‍රී ලාංකිකයෙක් ගඟකට වැටී මිය ගිය බව ඉතාලි පොලීසිය කියයි.
ඔහු ගඟට පැන්නේද, එසේ නැත්නම් වෙනත් හේතුවක් නිසා මරණයට පත්වූයේ ද යන්න සොයා බලන බව ඉතාලි පොලීසිය සඳහන් කරයි.
ඔහුගේ හාම්පුතා වන කම්හල් හිමියකු එම ගඟට එම ස්ථානයෙන්ම පැණ මීට පෙර සිය දිවි නසාගෙන ඇත.
අනුරාධපුරයේ සිට ඉතාලියට ගොස් පදිංචි වූ මෙම ශ්‍රී ලාංකිකයා එම හාම්පුතාගේ විශ්වාසවන්තම සේවකයෙන් විය.
පසුගිය මාස කිහිපියේදී මිලානෝ, නාපෝලි, වෙරෝනා හා මන්තෝවා නගරයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයන් දස දෙනකු පමණ සිය දිවි නසාගෙන ඇතැයි ඉතාලි පොලීසිය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හාම්පුතා පැන්න තැනින්ම සේවකයාත් ගඟට බිලි
නිත්‍යා Friday, 04 January 2013 01:39 PM
සල්ලි වියදම් කරන් මැරෙන්නද රට ගියේ. මෝඩ මිනිස්සු (ස)
සිල්වා තබුක් Sunday, 23 December 2012 07:10 PM
සුරපුරය මිනි පුරයක්ද ලාංකිකයන්ට(නු)
ලලිත් කටාර් Sunday, 23 December 2012 07:35 PM
මේක නම් සැක සහිතයි.. මෙයාගෙ හාම්පුතා කළ දේම මෙයත් කළා වෙන්න බැරිද? ගගට පැන දිවි නසා ගත්තා කීවාම ඔක්කොම ඉවරයිද?(නු)
හිල්මි Sunday, 23 December 2012 07:31 PM
ඔන්න ඔහොමලු උනේ. මොනවා උනත් ඔබලාට නිවන් සුව (දී)
ෂෙරිෆ් Sunday, 23 December 2012 11:19 PM
අයියෝ සල්ලි (දී)