IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හිමිනමට ගැසීයැයි තර්ස්ටන් විදුහල්පති මාරු

හිමි නමකට පරුෂ වචනයෙන් බැණ පහර දුන්නේයැයි කියන සිද්ධියන් සම්බන්ධයෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයයේ විදුහල්පති අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කළ බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.

ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී ඇතැයි ද ඔහු පවසයයි.



අදහස් (0)

හිමිනමට ගැසීයැයි තර්ස්ටන් විදුහල්පති මාරු

අරුණ Saturday, 21 March 2015 07:40 AM

බොදු බල සේනාව කෝ? (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 21 March 2015 08:27 AM

ගුරුවරුන් හැටියට මිට වඩා ආදර්ශවත් විය යුතුයි තමන් යටතේ හැදෙන වැඩෙන දරුවන් ඉදිරිපිට. (නදී)

:       0       0

පකීර් Friday, 20 March 2015 04:26 PM

මෙහිදී හරි වැරැද්ද කාගේද යන්න නිවැරදිව සොයාබැලිය යුතුයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 21 March 2015 10:58 AM

දැන් තියෙන්නේ යහපාලනේ. ඉස්සරනම් ඉතින් එක කෝල් එකෙන් හාමුදුරුවෝ මාරු. හැමෝම පරෙස්සම් උනොත් හොඳයි (නදී)

:       0       0

බංඩාර Saturday, 21 March 2015 11:56 AM

මෙය කුමන්ත්‍රනයකි. මෙම විදුහල්පති ඉතා ගුණගරුක හා සාධාරණ කෙනෙකි. පාසලේ දියුණුවට විසාල මෙහෙයක් කර ඇත. මෙම හිමිනම ගුප්ත චරිතයකි (නදී)

:       0       0

වසන්ත Saturday, 21 March 2015 02:08 PM

කැකිල්ලේ රජුගේත් රජුගේ නඩු තීන්දුවක් (නදී)

:       0       0

මුණසිංහ Monday, 23 March 2015 01:26 AM

අධ්‍යාපන ඇමතිතුමා දැන් කරන්නේ ස්ථාන මාරු විතරද වෙන වැඩ නැද්ද කරන්න දන්නේ නැද්ද? (නදී)

:       0       0

ප්‍රසාද් Saturday, 21 March 2015 03:15 PM

විදුහල්පති හොඳද නරකද අපි දන්නේ නැහැ. විදුහල්පතිට අයිතියක් තියෙනවද ගුරුවරයෙකුට ගහන්න? අනිත් කරුණ, ගුටි කාලා තියෙන්නේ හිමි නමක්. හාමුදුරුවන්ගේ වැරද්දක් ඇත්නම් එය රාජකාරි මට්ටමෙන් විසදාගන්නට මෙම විදුහල්පති ඉගෙනගන නැද්ද? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 21 March 2015 11:24 PM

හොඳ නරක දැනගන්න ඕනෑ කෙනෙක් ඉන්නවා නම් හඬ පටයට ඇහුම්කන් දෙන්න වෙනවා. (නි)

:       0       0

ප්‍රියන්ත සිරිවර්ධන Saturday, 21 March 2015 04:07 AM

එයත් අර කර්නල් කෙනෙක්ද මිනිස්සුන්ට ගහන්න (නදී)

:       0       0

ප්‍රසා Sunday, 22 March 2015 02:40 AM

මුළු රටම අවුල් (නදී)

:       0       0

මහේන්ද්‍ර මේනක Saturday, 21 March 2015 06:10 AM

දැඩි දඩුවම් දිය යුතුයි (නදී)

:       0       0

දිලීප Sunday, 22 March 2015 03:59 AM

බංඩාර ඔයාට මාර දක්ෂතාවක්නෙ තියෙන්නෙ චරිත සහතික දෙන්න. ඔයා පසේ බුදු කෙනෙක්ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site