
(ඉන්දිකා රාමනායක)
තණමල්විල , හම්බෙගමුව, ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී වියළි ගංජා කිලෝ 08, ග්‍රෑම් 05 ක් සන්තකයේ තබාගෙන සිටි හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මොහු අම්බලන්තොට, මයුරපුර ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වයස අවුරුදු 24 ක සාමාන්‍ය සෙබළකු බවට තොරතුරු අණාවරණය වී ඇත.
ජාවාරම් කිරීම සඳහා වියළි ගංජා තොගය සන්තකයේ තබාගෙන සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
538
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමුදා සෙබළා වැරදි ඩියුටියක් කරලා
විජේ Sunday, 11 June 2023 04:34 PM
ලංකාවේ බොහෝම පහසුවෙන් හොයාගන්න පුළුවන් කේජී, අයිස්, කසිප්පු වගේ වහ එක්ක බලද්දි දේශීය කංසා කියන්නෙ දිව්‍ය ඔසුවක්, කප්රුකක්...