IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හමුදා රියයි ඝණ්ඨාර රියයි හැපේ

පුත්තලම කරුවලගස් වැව මාර්ගයේ දොළොස්වැනි සැතපුම් කණුව ළඟදී හමුදා රියක් හා වෑන් රියක් හැපී හමුදාවේ තිදෙනකු ඇතුළු හය දෙනෙක් තුවාල ලදහ.

යාපනයට ඝණ්ඨාර රැගෙන යමින් සිටි වෑන් රිය හා වව්නියාවේ සිට එමින් සිටි හමුදා රිය මේ අනතුරට ලක් වී ඇත.

 

 

 

 

 



අදහස් (0)

හමුදා රියයි ඝණ්ඨාර රියයි හැපේ

දිල් Wednesday, 30 April 2014 09:35 AM

මේ දවස්වල හමුදාවේ අනතුරු වැඩියි. හේතුව සොයා බැලිය යුතුය. (ස)

:       0       0

රංගන Wednesday, 30 April 2014 05:30 PM

ඇයි මේ හැමදාමත් රිය අනතුරු? (නි)

:       0       0

අංජලී Wednesday, 30 April 2014 06:51 PM

දැන් එන්න එන්නම මේ වගේ ප්‍රවෘත්ති වැඩියි (නි)

:       0       0

සුජානි Wednesday, 30 April 2014 06:51 PM

රථ වාහන පොලිසිය තදින් නීතිය ක්‍රියාත්මක කරනවා නම් මේ වගේ අනතුරු අඩු කරගන්න පුළුවන්. ඒත් එහෙම වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

විජේසිංහ Wednesday, 30 April 2014 10:32 AM

මේ කාලේ හැමෝගෙම වැඩ පොඩ්ඩක් පරිස්සමින් කොළොත් හොෙඳයි වගේ. (ස)

:       0       0

රත්න Wednesday, 30 April 2014 11:54 AM

නොසැලකිල්ල හැම කිල්ලකටම වැඩිය ලොකුයි කියනවනේ. (ස)

:       0       0

ලලිත් අපෝන්සු Wednesday, 30 April 2014 12:29 PM

ඝණ්ඨාර අරන් ගියේ ජේවීපී එකට දෙන්නද? (ස)

:       0       0

සංජීව Thursday, 01 May 2014 07:35 AM

යාපනයට ඇයි ඝණ්ඨාර? (නි)

:       0       0

කුමාරි Wednesday, 30 April 2014 04:00 PM

ඇත්තටම දිල්, හමුදාවට මේ දවස්වල වාතාවරණය හොඳ නැහැ වගේ. කොහොමත් පාන්දර ගමන් අනතුරු දායකයි. ඇයි සිතල සුළගත් එක්ක නිදිමත එනවා. (දී)

:       0       0

රොස්චින්ද සොයිසා Thursday, 01 May 2014 01:23 AM

කොටින්ගේ අලුත් දෙයක් වෙන්න පුලුවන් රිය අනතුරු මගින් ඝාතන සැලසුම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site