රුවන්වැල්ල පොලීසියේදී පොලිස් කතකට කම්මුල් පහරක් දුන් බව කියන මාගා සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු බීමතින් සිටි බව අධිකරණ වෛද්‍ය නිලධරයා වාර්තා කර ඇත.පොලීසියට පැමිණි ඔහු පොලිස් කතගේ මේසය ළඟ වැනි වැනි සිටි බවත් වාඩිවෙන්නැයි කිවු විට කම්මුල් පහරක් ගසා වාඩි වු බවත් පැමිණිල්ලේ සඳහන්ය.
මොහු පැන ගිය හමුදා සෙබළකු බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමුදා පාට් දාන්න ගිහින් පොලීසියේදී ඇන ගනී