IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හමුදා දෙදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට යයි?

ප්‍රදීප් එක්නැලිගොඩ 2010 ජනවාරි 24 වැනි දා රාජගිරයේ දී පැහැරගෙන මරා දැමීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  උතුරු මැද යුද හමුදා ප්‍රධානීන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට යයි.

දැනට අත් අඩංගුවේ සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා දුන් කට උත්තර මත ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට  යන බව දැනගන්නට තිබේ.

 



අදහස් (0)

හමුදා දෙදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට යයි?

පෙරේරා Sunday, 09 August 2015 07:13 AM

අනුර යු ඒ ඊ, ඔබේ කවුරුහරි සුදු වෑන් එකකින් අරගෙන ගිහින් අතුරුදහන් කළත් ඔය කතාවද කියන්නේ?? (නි)

:       0       0

අනුර යු ඒ ඊ Saturday, 08 August 2015 03:55 PM

ගිය ආණ්ඩුවේ දස්කම් නොතිබෙන්න බොහොමයක් සිංහලයන් අවසන් ගමන් ගිහින්. එක්නැලිගොඩ කොටින් වෙනුවෙන් පෙනී සිටිය නම් එය දන්නේ කරුණා පමණි (නදී)

:       0       0

නාමල් Saturday, 08 August 2015 06:21 PM

අනුර දැන් හමුදාවෙ යුද්ද කරපු කෙනෙක් ඔහේගෙ ගෙට පැනල බිරිඳව දූෂනය කලත් ඔය කථාව කිය කිය ඉන්නවද? (නදී)

:       0       0

ඉමාක් Saturday, 08 August 2015 08:28 PM

මෙහි ඇත්ත නැත්ත ඉක්මණින්ම දැනගන්නට ලැබේවා! (නි)

:       0       0

සත්‍යපාල Saturday, 08 August 2015 09:06 PM

ඡන්දෙ දවස වෙනකම් "මඩ ව්‍යාපාරය" ඉතා ලාභ ලබන බව පැහැදිලිය. තම ප්‍රතිපත්ති සහ අනාගත වැඩ පිළිවෙල නොකියා නක්ෂස්ත්‍ර කරුවන් ලවා අහවල් පක්ෂය දිනන බව කියවා හෝ මඩ තවරා ඡන්ද ගැනීමට යාම රටක නොදියුණු බව මනාවට පෙන්වයි. (නදී)

:       0       0

සඳුන් Saturday, 08 August 2015 09:25 PM

කොටින්ට උදව් කලානම් නීතියෙන් ක්‍රියා කල යුතුයි. අහිංසක මිනිස්සු මරා දැමීමේ දස්කම අගය කරනවා නම් අපි අරයව නැවත ගෙනෙමු. (නදී)

:       0       0

දුමින්ද Saturday, 08 August 2015 07:41 AM

තවත් මාද්‍ය සංදර්ශනයක් නොවී යුක්තිය ඉටුවේවා (නදී)

:       0       0

දහම් Saturday, 08 August 2015 08:02 AM

මේ සෙල්ලම් දාන්නේ 17 ඡන්දෙ හින්දා. තාජුදීන් කේස් එකත් එහෙම තමයි. (නදී)

:       0       0

ලක්ෂමන් Saturday, 08 August 2015 08:03 AM

දේශපාලන මඩ. ඡන්දෙ අත ලඟ. (නදී)

:       0       0

අශාන් Saturday, 08 August 2015 09:09 AM

මතකයි සමහරු කියනවා එක්නැලිගොඩ මහතා හැංගිලා ඉන්නවා කියල. මිනීමරුවන්ට තවත් ඡන්දය දෙනවද කියල ජනතාව තීරණය කල යුතුයි. ඔහුට නිවන්සුව පතමි. (නදී)

:       0       0

මනෝජ් Sunday, 09 August 2015 04:37 AM

මේ අපරාධයට වගකිවයුත්තන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි (නි)

:       0       0

උදය Saturday, 08 August 2015 10:21 AM

මෙන්න ගිය ආණ්ඩුවේ දස්කම්. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට, මොන නිලදාරියා උනත් අහිංසක මිනිහෙක් ගෙනිහින් මරල දැම්ම නම් දඬුවම් කරන්න ඕනේ. මේවා තමා යහපාලනයේ හොඳ වැඩ.

:       0       0

සුනිල් Saturday, 08 August 2015 12:03 PM

හා හා හොරේ දැනුනා දැනුනා දැන් දැනුනා. ඔය එන්නේ බළල්ලු මල්ලෙන් එලියට යසට දැන් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site