දෙවසරකට පෙර මාතර තුඩාවේ කොන්ත්‍රාත්කරුවගේ හිසට පිස්තෝලයක් අල්ලා තර්ජනය කළැයි කියන හමුදා කපිතාන් භාරත කොඩිතුවක්කු නීතීඥවරයකු සමඟ අද (18) මාතර පොලීසියට බාර විය.
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් කපිතාන්ට එරෙහිව 2013.02.07 වැනිදා මාතර පොලීසියට කළ පැමිණිල්ල ගැන ක්‍රියා නොකළැයි ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරු ගාමිණි මුණවීර මහතා මෑතදී පැමිණිලි කිරීමෙන් පසු පොලීසිය යළි පරීක්ෂණ ඇරඹිය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමුදා කපිතාන් පොලීසියට
සමන්ති Wednesday, 18 February 2015 05:53 PM
පැමිණිල්ල සොයාගන්න බැරුව තියෙන්න ඇති. හෝමාගම පැත්තෙත් අංක තහඩු නැති අධිවේගී මාර්ගයේ සිද්ධියකුත් මේවගේ වුණා නේද? (නි)
දුමින්ද Thursday, 19 February 2015 06:53 AM
ඔන්න වෙනස ස්වෙච්ච්වෙන්ම බාර වෙනවා.(හේ)