ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හමුදාව කඳු හතෙන් සිසුන් බේරා ගනියි
වත්සලා Sunday, 17 July 2016 08:18 AM
පව් හමුදාවේ කොල්ලෝ. සහෝදරයෝ වගේ මේ ළමයි බේරාගත්ත එක කොච්චර ලොකු දෙයක්ද. එයාලට ගොඩක් පින්. ජීවිතේ හැමදේම හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා. (නි)
චන්දන Sunday, 17 July 2016 09:39 AM
දෛවයේ සරදමක් වගේ (නි)
හේවාවිතාරණ Sunday, 17 July 2016 09:46 AM
දුකේදී සැපතේදී අපේම මිනිසුන්ට පිහිටවෙන හමුදා සෙබළුන් පාවාදෙන සමහරුන්ට මඩු වලිගෙන් ගහලත් මදි (නි)
බටගල Sunday, 17 July 2016 10:27 AM
හමුදාව තමයි හැමදේකටම පිහිටවෙන්න ඉන්නේ (නි)
කුමාර් (ගල්ෆ්) Sunday, 17 July 2016 11:31 AM
පිස්සු පන්ති වර්ජන නොකර මේ වගේ වැඩ කරනවා නම් කොච්චර හොඳද? (නි)
ජයනාත් Monday, 18 July 2016 02:13 PM
අපේ හමුදාව වැඩක් කළොත් ඉතින් සුපිරි තමයි (නි)