IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හමුදාවේ කොකා ගැස්සී තරුණිය මරුට

(මනෝප්‍රිය ගුණසේකර)

බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය වැරදිමකින් ක්‍රියාත්මක වීමෙන් තරුණීයක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ආරක්ෂක අංශයේ පිරිසක් බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර සිදුවු මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ හල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවරිදි තරුණීයක් බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මියගිය තරුණීයගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ ඇතැයි සඳහන් කරන පොලිස් මාධ්‍ය ඒකකය සිද්ධිය සම්බන්ධයෙනන් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයිද සඳහන් කළේය.

 



අදහස් (2)

හමුදාවේ කොකා ගැස්සී තරුණිය මරුට

Sunil Tuesday, 14 February 2023 07:09 AM

මේක කලේ, පොලිසියෙ නොසෙලකිල්ල නිසා සිදුවු දෙවෙනි මිනිමැරුම. පොලිසියෙ නොසැලකිල්ලට වන්දි ගෙවන්න වන්නෙ අහිංසක මිනිසුන්ගෙ ජීවිත වලින්ද? මෙවනි කාලකන්නි නිලදාරින්ට දැඩි දන්ඩුවම් පමුනුවන තෙක් ජනතව බලා සිටිති.

:       0       8

නිමල් Tuesday, 14 February 2023 08:25 AM

හමුදාවේ දෙන්නෙක් කියලා වෙන නිව්ස් එකක් තිබුනා .

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1002 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site