IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හමුදාවෙන් පැන පිරිමි වෙසින් කුලී වැඩ කරලා

පිරිමි වෙස් ගෙන එකම ගෙදරක සිටිමින්  ගාල්ල ඉමදුව ගෙවල් දෙකක සේවය කළ හමුදා සෙබළියන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අහංගම පොලීසිය කියයි.

හමුදාව හැර ගිය මෙම දෙදෙනා පිරිමි වෙසින් කුලී වැඩ කැර ඇතියිද ඔවුන් ඉමදුව කෝදාගොඩ හා මාතර දික්වැල්ලේ පදිංචි කාරියෝ බවද කියති.   



අදහස් (0)

හමුදාවෙන් පැන පිරිමි වෙසින් කුලී වැඩ කරලා

කමල් විමලවීර Monday, 02 December 2013 09:29 AM

හමුදාව වගේ රැකියාවක් අතහැර පිරමී ලෙසින් බර කුලී වැඩ කලේ ඇයිද යන්න සෙවිය යුතුයි. (නදී)

:       0       0

තැබූ සිල්වා Sunday, 01 December 2013 09:15 PM

වරද කොතනද ?(නදී)

:       0       0

කුමාරිහාමි Monday, 02 December 2013 04:29 PM

එකම වැඩේට පිරිමියෙකුට ගෙවන කුලිය ගැහැණියකට ගෙවන කුලියට වඩා වැඩි නිසා පිරිමි ලෙස වෙස්වලා ගෙන කුලී වඩා කරන්න ඇති. හමුදාවෙන් පැනපු හේතුව ගැන හිතා ගත හැකියි පසුගිය කාලේ කියවුණු කතා සිහිපත් කලාම. (ස)

:       0       0

ආරියසේන Sunday, 01 December 2013 10:36 PM

කුලී වැඩ කර කියක් වත් සොයා ගත්තට ප්‍රශ්නයක් නැහැ. මිණී මැරුම්, මංකොල්ල කෑම් සහ රටේ වෙනත් අපරාදවලට හවුල් නොවී.(නදී)

:       0       0

සන්ධ්‍යා Sunday, 01 December 2013 01:00 PM

ඒක පුදුම වැඩක්නේ.(නදී)

:       0       0

දම්මික Sunday, 01 December 2013 10:44 PM

මේක ගැන කලබල වෙන්න එපා.මේවා රහස් වැඩක්. බොරු නම් ඔතනින් කේස් එක ඉවරයි. (ස)

:       0       0

අමිළ Sunday, 01 December 2013 01:13 PM

ඔන්න දෙයියෝ සාක්කි! (නදී)

:       0       0

මංගල Sunday, 01 December 2013 10:53 PM

මේක මාර වැඩක්නෙ. කෙල්ලො දෙන්න මිනිස්සු වගේ හිටියමයි කියමු මොකක්ද දැන් ප්‍රශ්නෙ? මේකෙ කොමෙන්ට් දාන අය නිකන් පත්තිනි අම්මලා වගේ කථාව. කෙල්ලො දෙන්න මිනිස්සු වගේ ඉදගෙන හොරකම් වංචාවල් කරල නැත්නම්, මොකක්ද වැරැද්ද. ජීවත් වෙන්න පොඩි උපක්‍රමයක් හොයාගෙන තියෙනවා. එච්චරයි. ඕනම දේක තුන් හතර පැත්තක් තියෙනවා, චීන කඩේට පැන්න මීහරකා මේ කොමෙන්ට් කාරයින්ට වඩා හොදයි. (නදී)

:       0       0

මධූ Sunday, 01 December 2013 02:08 PM

මේවා මොනවද? (නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Sunday, 01 December 2013 02:11 PM

මීට කලිනුත් මම සදහන් කලා අද කාලේ පිරිමින්ගෙන් නෙවේ ප්‍රවේශම් වියුත්තේ අපේ කාන්තාවන්ගෙන්, බලමු තව තවත් අනාගතයේදී මොන මොන වාගේ පුවත් අහන්න ලැබේවීද කියා.(නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න Sunday, 01 December 2013 02:42 PM

මේවාට නීත්‍යානුකූල බවට වඩා මානුෂික බව මුල් වූ පිළිතුරු අවශ්‍යයි. (නදී)

:       0       0

මොහොමඩ් සිද්ධීක් Monday, 02 December 2013 12:10 AM

මම එහෙම මේ ගොල්ලෝ ගැහැණුන් බව දැනගෙන හිටියා නම් නෝන්ඩි නැතුවම මචන් කියලා කරට අතදාගෙන ඉන්නවා.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 01 December 2013 02:52 PM

දැන් ඉන්නේ මහා යකඩ ගැහැනුනේ.(නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 02 December 2013 12:30 AM

හමුදාවේ නිවාඩු ගොස් නොපැමිණෙන සෙබලියන් ගැන ඔය කියන තරම් සැලකිලිමත් වෙන්නේ නෑ. ඒ අයට ලියුම් දීල යන්න පුළුවන්. හමුදාවට නොගැලපෙන අය කොහොමත් පළමු නිවාඩු වේම ගෙදර නවතිනවා. (නදී)

:       0       0

නිශ්ශංක Monday, 02 December 2013 11:58 AM

පිරිමි වෙස් ගන්න ඇත්තේ අද සමාජේ ඉන්න නරුම මිනිස්සුන්ගෙන් බේරිලා ඉන්න (ස)

:       0       0

සත්‍යා Monday, 02 December 2013 01:37 AM

හමුදාව කරන වැඩ වලට ඕකේ ඉන්ඩ පුළුවන්ද.පව් අහිංසක කෙල්ලෝ දෙන්නෙක් ..... (ස)

:       0       0

බංඩා Monday, 02 December 2013 02:52 AM

කුලී වැඩ කිරීම ලැජ්ජා විය යුතු දෙයක් නෙවි. නමුත් පිරිමි ලෙස වෙස් වලා ගන්න උන හේතුව මොකක්ද කියල සොයා බලන්න. ගැහැනියක් හැටියට කුලී වැඩක් වත් කරගෙන බේරිලා ඉන්න බැරිකමද ? ගැහැනුන්ට කුලී වැඩක් වත් දෙන්නේ නැති කමද ?(නදී)

:       0       0

නාමල් Monday, 02 December 2013 03:30 AM

චන්දන ගයාන් ඔයා හරි , හැමෝම ඔවුන්ට වැරදි කියනවා මේ දෙදෙනා මෙහෙම කරන්න හේතුවක් තියෙන්න ඔනේ නේ , කුලී වැඩ කරමින් දුක් විදින්නේ (නදී)

:       0       0

නාමල් Monday, 02 December 2013 03:33 AM

රිස්වාන් ඩුබායි, මෙහෙම වෙන්න හේතුව ගැහැණුන්ව ගෙවල් ඇතුලේ හිර කරලා තියන්නේ නැති නිසාද ?(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 01 December 2013 05:31 PM

අමනාප වෙන්න එපා. කව්රුත් ආයේ පිළිතුරු මට ලියන්න ඕනේ නැහැ..මම දන්නවා සමහරට අයට තරහ යාවි. මේ නිව්ස් එකේ ඉන්න හමුදා කියන කාන්තාවන් දෙන්නම දකුණේ නේද?හමුදාවත් ලජ්ජා කරන්නෙපා. (නදී)

:       0       0

කුමාරි Sunday, 01 December 2013 05:32 PM

හත් දෙයියනේ, ඇත්තටම මෙහෙමත් ගැණු. (නදී)

:       0       0

උපාලි Monday, 02 December 2013 04:48 AM

මේවගේ දෙයක් කරන්න ලොකු මානුෂික හේතුවක් පසුබිමේ ඇති. නමුත් ඔවුන් කරලා තියෙන්නේ කුලී වැඩ, මිනි මරල මංකොල්ල කාල නැහැ. චන්දන ගයාන් කියනවා වගේ අහිංසක රස්සාවක් එකක් කරපු එක වෙන්න ඇති වරද. අනේ මෙහෙමත් රටක්!(නදී)

:       0       0

විමල් Monday, 02 December 2013 05:45 AM

මේ දෙන්නා හමුදා බුද්ධි අංශයට හොදයි (නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 01 December 2013 06:11 PM

හමුදාවෙන් පනින්න හේතුව මොකක්ද? (නදී)

:       0       0

කීර්ති තෝරදෙනිය Sunday, 01 December 2013 06:19 PM

ඔය වගේ කාන්තාවන් තව මොන මොන වැඩ කරයිද දන්නේ නැහැ. හමුදාවටත් අපකිර්තියක් නේද? (නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 02 December 2013 07:16 AM

ජාතිවාදය ඉවර උනා විතරයි අපේ කකුල් හතරේ සිංහලයෝ උතුර දකුණටත් ගහ ගන්න හදනවා. මෝඩයිනේ ලංකාව එපා නම් අපි වගේ පිටරටකට වෙලා ඉන්න එකයි ඇත්තේ. (නදී)

:       0       0

බමුණු Monday, 02 December 2013 08:07 AM

"මේවාට නීත්‍යානුකූල බවට වඩා මානුෂික බව මුල් වූ පිළිතුරු අවශ්‍යයි. " හරියට හරි. ජීවත් වීමට කුලීවැඩ කරලා මිසක් වැරදි වැඩක් කොරලා නැහැනේ. හමුදාවෙන් පැන්න අය ම්නී මරනවා හොරකම් කරනවා. ඒවා භයානක වැරදි.(නදී)

:       0       0

බමුණු Monday, 02 December 2013 08:09 AM

"හත් දෙයියනේ, ඇත්තටම මෙහෙමත් ගැණු." අයි ඔබ එහෙම කියන්නේ මේ සමාජය ගැන වැටහීම අඩුයි වගේ. (නදී)

:       0       0

රෝයි Monday, 02 December 2013 08:10 AM

රටට ජාතියට නරකක් නොකර කුලී වැඩක් හරි කිරීම අගය කල යුතුයි. හමුදාවෙන් පැනගිය ගොඩක් දෙනෙක් කරන වැඩ දන්නවනේ. (නදී)

:       0       0

බමුණු Monday, 02 December 2013 08:12 AM

"ඔය වගේ කාන්තාවන් තව මොන මොන වැඩ කරයිද දන්නේ නැහැ. හමුදාවටත් අපකිර්තියක් නේද?" හමුදාවේ ඉන්න ගමන් කරන දේවල් ගැන අවබෝදයක් නැද්ද. (නදී)

:       0       0

චන්දන ගයාන් Sunday, 01 December 2013 07:29 PM

කුලී වැඩ කරන එක තමයි වරද වෙන්න ඇත්තේ මේච්ච්ර නොමනා වැඩ වෙන රටේ මේවත් ප්‍රශ්ණද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site