IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘හමුදාවට පක්ෂ දේශපාලනය බෑ‘

යුද හමුදාවට දේශපාලන වැඩ තහනම් කරමින් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා නියෝගයක් නිකුත් කර ඇත.

යුද හමුදා ස්වේච්ඡා බළ සේනාව ඇතුළු හමුදාවේ සියලු අංශවල සියලු නිලයන්ට මෙම තහනම බලපාන බවත් එය කඩකරන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් හමුදා ප්‍රකාශක ජයනාත් ජයවික්‍රම මහතා කියයි.

හමුදාවේ ඇතැම් පිරිස් දේශපාලනයේ යෙදෙන බවට කෙරුණු පැමිණිලි අනුව මේ පියවර ගෙන ඇත.

 

 



අදහස් (0)

‘හමුදාවට පක්ෂ දේශපාලනය බෑ‘

චන්න බුවනක Monday, 10 August 2015 03:39 PM

හිටපු කෙනාටත් බලපානවද? (බ)

:       0       0

යසපාල Sunday, 09 August 2015 03:31 PM

බොහොම හොඳයි (නි)

:       0       0

නුවන් Monday, 10 August 2015 10:24 AM

බොහොම හරි (නි)

:       0       0

අනුලා Sunday, 09 August 2015 11:50 AM

මම නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site