හෝමාගම ප්‍රාදේශිය සභාවේ සඳුදා ( 30) පැවැත්වෙන අය වැය පරාජය කළහොත් මරා දමන බවට දුරකතනයෙන් මරණිය තර්ජනය කැර ඇතැයි විපක්ෂ නායක අරුණ පනාගොඩ සහ ජවිපෙ මන්ත්‍රී අනුර බමුණුආරච්චි මහත්වරු පොලිසියට පැමිණි කළහ.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝමගම ප්‍රා සභා විපක්ෂයට මරණ තර්ජන
වීරවංශ Sunday, 29 December 2013 04:01 PM
දේශප්‍රේමී රජය අපහසුතාවයට පත් කිරීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.(නදී)
තිලක්-ඩුබායි Sunday, 29 December 2013 04:02 PM
කෙක්කෙන් බැරි නම් කොක්කෙන් කිව්වලු. (නදී)
ටිකිරි බංඩා Sunday, 29 December 2013 04:03 PM
ප්‍රජතන්ත්‍රවාදය ගලා උතුරා යන මොහොතක්.(නදී)
චමිල රාජකරුණා Sunday, 29 December 2013 05:48 PM
කරුණා කර රජය වෙගේම ජනතාවත් අපහසුතාවට පත් නොකර ප්‍රශ්න විසදාගන්න(දිල්)
ෂෙහාහිර් ඩේවුඩ් Sunday, 29 December 2013 06:28 PM
විජාතික බලවේග.(නදී)
සත්‍යයා Sunday, 29 December 2013 09:19 PM
නීතිය වෙනුවට මරණ තර්ජන ක්‍රමය පවත්වාගෙන යන එකත් නරක නැහැ.(නදී)
පිටබැද්දර Monday, 30 December 2013 08:47 AM
ගණන් ගන්න එපා (ත)
චමී Monday, 30 December 2013 10:16 AM
එඩිතර වන්න. අපි ඔබ සමඟයි. (ස)
ධම්ම Sunday, 29 December 2013 03:20 PM
එහෙම හරි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්න වෙනවා.(නදී)
සුමංගල-ඇල්පිටිය Sunday, 29 December 2013 03:43 PM
මරලා ඉතිරි වෙන අයට ජනතා සේවය කරමු.(නදී)
ටිකිරි බංඩා Sunday, 29 December 2013 04:00 PM
ඔය දුරකථන නොම්මරය ඔස්සේ සාදාරන පරික්ෂනයක් කරන්න බැරිද? මම නොදන්නා නිසයි අහන්නේ. වැටත් නියරත් ගොයම් කානම් කාට කියම්දෝ කිව්වලු.(නදී)