බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රදීප් එක්නැලිගොඩ නඩු විභාගයේදී උසාවියට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රී රෝද රියදුරකු හා තවත් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එදින උසාවිය ඉදිරිපිට කලබල කළැයි කියන අනෙක් පිරිස ඊළඟ නඩු දිනයට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි හෝමාගම මහේස්ත්‍රාත් බදාදා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
589
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝමාගම උසාවිය ළඟ කලබල කළ තුනක් අල්ලයි
සේරම් පැරිස් Thursday, 28 January 2016 10:34 AM
නීතියට උසාවියට කට වුණත් නිසි දඬුවම් දෙන්න ඕනේ , නැතිනම් පසු ගිය කාලේ වාගේ නිතිය කැලේ වදින්න පුළුවන් , හෝමාගම මහේස්ත්‍රාත් තුමාට ස්තුති වෙනවා (ම)
ගාමිණී ලියනගේ Thursday, 28 January 2016 12:44 PM
ඒක හොඳ දෙයක් නෙමෙයි (බ)