හෝමාගම ප්‍රාදේශීය සභාවේ අය වැය විවාදය අතරතුර දී මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ බහින්බස් වීමකින් පසු අයවැයට විපක්ෂව අදහස් පළ කළ සම්පත් ජයසිංහ සහ අයවැයට පක්ෂව අදහස් පළ කළ සුකිත් හපුආරච්චි අතර ගුටි බැට හුවමාරුවක් ඇතිවීමට ගිය අතර ප්‍රාදේශීය සභාපති ඒ ඩී කුමාරසිරි මුලසුනෙන් නැගිට පිටව ගියේය.
ඔහු පිටව යද්දී ගැලරියේ සිටි පුද්ගලයකු සභාපතිගේ මුහුණට පහරක් ගැසූ අතර තවත් පුද්ගලයෙක් පුටුවකින් දමා ගැසුවත් එය සභාපතිට නොවැදුණි.
ප්‍රාදේශීය සභාවේ ආරක්ෂාවට පොලිසිය කැඳවා ඇත.
පහරකෑ සභාපති රෝහල් ගත කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝමාගම අය වැය අස්සේ ජරමර
සේනානායක Wednesday, 11 December 2013 08:14 PM
බුදු දහමට අනුව ඕවා පුදුම දේවල් නොවෙයි. (නි)
බන්දුල Thursday, 12 December 2013 07:19 AM
රට අාශ්චර්යට යන ගමනේ මේ වගේ දේවල් වෙනවා. කල්පනාවෙන් බලා ඉන්න.ඊළග ඡන්දෙවත් සුදුසු පුද්ගලයෙකුට දෙන්න හෝමාගම ජනතාවගේ මොළේ පෑදේවා! (නි)
සුමංගල ඇල්පිටිය Wednesday, 11 December 2013 05:35 PM
මුලින් කළේ අය වැය අවසන් කළ එක. දැන්...?? (නි)
ද සිල්වා Wednesday, 11 December 2013 05:37 PM
ඉස්සර සිදුවුණේ ප්‍රාදේශීය දේශපාලකයන් ජනතාවට පහරදීම. දැන් ජනතාව පෙරලා පහරදෙන්න පුරුදුවෙලා. කොහොම නමුත් පහරදීම අනුමත කරන්න බැහැ. හොද නැත්නම් කතිරයෙන් ගෙදර යවන්න (නි)
ජෙරාඩ් Wednesday, 11 December 2013 05:56 PM
මේවා බොහෝ විට කුමන්ත්‍රණ ලෙසයි මම නම් දකින්නේ. ප්‍රාදේශීය සභා අපේක්ෂකයන් තේරීම ආසන සංවිධායක විසින් කරන බැවින් මෙහි වගකීම ආසන සංවිධායක විසින් ගත යුතු බවයි මගේ හැගීම වන්නේ (නි)
සුමනා Wednesday, 11 December 2013 06:07 PM
මම නම් මේ වෙච්ච දේට සතුටුයි (නි)
පෙරේරා Thursday, 12 December 2013 12:31 AM
රට පාලනය කරන උදවිය මේ වගේ වැඩ කරනකොට ලංකාවට වෙලා තියෙන දේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ නේ (ස)