(ගයාන් සූරියආරච්චි, ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
හබරාදුව හරුමල්ගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රි සිදු කළ වෙඩි තැබීමකින් මාළු වෙළෙන්දකු සහ ත්‍රිරෝද රථ රියැදුරකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබිම සිදුකර ඇති අතර වෙඩි වැදුන පුද්ගලයා අසල තිබු ත්‍රි රෝද රථයකට ඇතුලුවනවාත් සමග වෙඩික්කරුවන් ත්‍රි රෝද රථයටද වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි වැදු පුද්ගලයා සමග ගමන් ගත් තවත් අයකු දිවගොස් බේරි ඇති අතර ත්‍රිරෝද රථය වේගයෙන් ධාවනය කර වෙඩික්කරුවන්ගෙන් බේරි ඇති අතර පවසුව ඔවුන් රෝහලට ඇතුලත් කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හබරාදූවේ වෙඩි තැබීමක්
අරවින්ද මොනරවිල Monday, 29 July 2024 09:38 AM
දේශබන්දු සෑර් නැති පාඩුව තමයි මේ....