IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හබරණ අලි පැටව් ලෝක රූමතියන් දැපනෙ දමති

ලෝක රූ රැජින තරඟයට ඉදිරිපත් වන ලෝක රූමතියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙමින් හබරණ  වල් අලි බලන්නට ද ගියහ .

 

 

 

 



අදහස් (0)

හබරණ අලි පැටව් ලෝක රූමතියන් දැපනෙ දමති

ආරියසේන Monday, 18 November 2013 10:52 AM

සුන්දර ලලනාවන් දැකල අලි ටික කුලප්පු වුනොත් නෝනලා ටික හිස් හැරුණු අතේ දුවයි. ආපසු සොයා ගන්න නම් ලෙහිසි වෙන්නේ නෑ. .(නදී)

:       0       0

ජයා Monday, 18 November 2013 11:09 AM

පෙනුන විදිහට නම් තව පොඩ්ඩෙන් සංචාරකයන්ට අලි සෙල්ලමුත් බලා ගන්න තිබුනා. (ස)

:       0       0

වරුණ Monday, 18 November 2013 11:12 AM

මමත් අලියෙක් වගේ වෙස් වලාගෙන ගිහින් හිටියේ හබරන පහුගිය කාලෙ..... (ස)

:       0       0

කුමාරි Monday, 18 November 2013 11:25 AM

පින්තූර ටික දැක්කම සිතට ලොකු සැනසීමක් දැනුනා.හරිම ලස්සනයි.ලංකාදීපෙට තුති. (ස)

:       0       0

චන්දි Monday, 18 November 2013 11:33 AM

අපේ අලි පැටව් ගෙනි යන්න ඉල්ලන්න නම් එපා හො‍ඳේ. (ස)

:       0       0

උපාලි Tuesday, 19 November 2013 05:18 AM

සම්පත්, සිංහලෙන් "වල" කියන එකේ එක තේරුමක් තමයි "වනය, කැලය'. අපි "වල් මිනිහා" කියලා සමහරුන්ට බැන්නට ඇත්තෙන්ම ඒකෙ අදහස 'කැළෑ මිනිහා' කියන එකයි. හැබැයි, වල් අලි නම් හරි හොඳ හැදිච්ච සත්තු, කිසිම වල්කමක් නැති කැළෑ සත්තු!(නි)

:       0       0

නරනප්පා Monday, 18 November 2013 12:47 PM

චන්දි, අලි පැටව් ගෙනි යන්නේ ඕනේ නැහැ. කැමැත්තෙන් යන්නේ.හැබැයි ඇමති කමක් දෙනවනම් පමණි. (ස)

:       0       0

උපාලි Monday, 18 November 2013 03:00 PM

වරුණ, වලිගයක් නම් තිබුනයි කියමුකෝ. හොඩ වැලක් කොහෙන්ද හොයා ගත්තේ? ඇතින්නියන්ගෙන් බේරෙන්න බැරි වෙන්න ඇති නේද? (ස)

:       0       0

අප්පු Tuesday, 19 November 2013 10:10 AM

රූපවතී, අනේ නික හිටපන් ළමයෝ. එයාලගේ හැටි දන්නේ අපි (නි)

:       0       0

සම්පත් Monday, 18 November 2013 10:18 PM

වල් අලි නෙවෙයි. වන අලි.(නදී)

:       0       0

පැංචි Monday, 18 November 2013 10:11 AM

කෝ එතකොට සිරි කොත අලි මාමලා. එහෙ නේ කට්ටිය ඉන්නේ....(නදී)

:       0       0

පල්ලෙවෙල Monday, 18 November 2013 10:22 AM

අලියෙක් සුබ පතන්න ඇවිල්ලා තිබුණා නියමයි. (ස)

:       0       0

රූපවතී Monday, 18 November 2013 10:30 AM

වල් අලි අපේ සම්පතකි..! මෙය රැකගැනීම අපේ යුතුකමකි ..! (ස)

:       0       0

ශාන්ත - හෝමාගම Monday, 18 November 2013 10:36 AM

ඉතින් ඒක ඇත්ත රුපවතිඑ, නමුත් බැලුව කියල ගෙවෙනවද ? අනිත් එක බලල තියෙන්නෙත් රූමතියෝ, ඔයාට ඊර්ෂියාද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site