හබරණ ත්‍රිකුණාමලය මාර්ගය හබරණ සිට ගල්ඔය දක්වා වූ ප්‍රදේශයේ රාත්‍රී කාලයේ පමණක් නොව දැන් දිවා කාලයේ ද වන අලි විටින් විට පාර හරහා ගමන් කරතියි ගැමියෝ කියති. මාර්ගයේ යන සංචාරකයන් මදකට නැවතී වන අලි නැරඹීම ද මේ දිනවල සුලබ දසුනකි. සංචාරකයන් රැගෙන යන ඇතැම් රියදුරෝ මාර්ගයේ දී සංචාරකයන් බස්සවා වන අලි අසළටම ගොස් ඡායරූප ගැනීමට ඉඩදීම විශාල අනතුරකට හේතුවක් වනු ඇතැයි ගැමියෝ කියති. මේ ප්‍රදේශයේ සෆාරි චාරිකා පවත්වාගෙන යන ජීප් රියදුරෝද සංචාරකයන් මාර්ගයේ බැස්සවීමට දැඩි විරෝධයක් දක්වති. ඔවුන් පවසන්නේ ඈත ප්‍රදේශවල සිට පැමිණෙන රියදුරන් මේ අවදානම් සහගත කාර්යයේ නිරතවන බවයි.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හබරණ අලි අනතුරක් අත ළඟයි ?