IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


හබානාගෙන් උත්සාහක දිනුම් වාර්තාවක්

නවසීලන්තයේදී පැවැත්වෙන හත්වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ මේ දක්වා දැවැන්තම ජය වාර්තා කරමින් අද (22) පැවැති තරගයේදී ආසන්නතම ලෝක ශූරයන් වන දකුණු අප‍්‍රිකාව ලකුණු 87-0 ක් ලෙස නැමීබියාව පරාජය කිරීමට සමත් විය. මෙහිදී දකුණු අප‍්‍රිකානු වින්ග ක‍්‍රීඩක බ‍්‍රයන් හබානා උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් ලෝක කුසලාන රග්බි තරගවලදී වැඩිම උත්සාහක දිනුම් සම්පූර්ණ කළ ක‍්‍රීඩකයා බවට පත්විය. හබානා මේ වන විට උත්සාහක දිනුම් 39 ක් සම්පූර්ණ කර තිබේ. මෙම තරගයට පෙර හබානා සහ ජූස් වැන්ඩර් වෙස්තුසීයන් උත්සාහක දිනුම් 38 බැගින් සම්පූර්ණ කරමින් වැඩිම උත්සාහක දිනුම් වාර්තාවට සමව හිමිකම් කීහ.



අදහස් (0)

හබානාගෙන් උත්සාහක දිනුම් වාර්තාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 500 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2240 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site