අනතුරට පත් ත්‍රී රෝද රියකට රක්ෂණ වන්දි ගැනීම සඳහා ව්‍යාජ පොලිස් වාර්තාවක් දීමට රුපියල් 30,000 ක් ඉල්ලා රුපියල් 20,000ක් ගත්තැයි කියන උප පොලිස් පරීක්ෂකවරයකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් ලබන 4 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
හපුතලේ පොලිසියේ උප පරීක්ෂක විශ්‍රාම යාමට මාසයක් තිබියදී මේ සිද්ධියට ගෑවුණු බව පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
556
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හපුතලේ උප පරීක්ෂක රිමාන්ඩ්
ඉසුරන්දි Tuesday, 29 December 2015 12:57 PM
මෙහි සත්‍ය අසත්‍යතාවය හරිහැටි නොදනිමි. නමුත් එය එසේනම් අවසන් මොහොතේ කරගත් කැළල මකන්න මේ ආත්මෙදි නම් බැරිවෙයි. (නි)
එන්. ලක්ෂ්මන් Wednesday, 30 December 2015 05:07 AM
පොලිසියේ කීර්තිනාමය ගැන කතාකරන මාධ්‍ය ප්‍රකාශකතුමා මේ ගැන මොකද කියන්නේ කියලා දැනගන්න කැමතියි (නි)
සුමිත්‍ර බස්නායක Tuesday, 29 December 2015 03:34 PM
මෙය සත්‍යක් නොවේවා කියල මම ප්‍රාර්ථනා කරන්නම්. වසර ගානක් රාජකාරී කරලා අවසානයේ ලැබෙන්න තියන සියලු දීමනා අහිමිවීම මොනතරම් අවාසනාවක්ද. (බ)