IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හඳ වටේ දේදුන්නක් පායයි ?

දේදුන්නක් ආකාරයට සඳ වටා පිහිටා තිබූ රැස් වළල්ලක් පසුගියදා (21) රාත්‍රියේ දිවයිනේ බොහෝ පෙදෙස්හි ජනතාවට දැකගත හැකිවිය.

මේ රැස් වළල්ල රාත්‍රී 7 ත් 10 ත් අතර කාලයේ පැහැදිලිව දැකගත හැකිවිණ. සඳ මඩල යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි.

මෙලෙස වර්ණවත් අලෝක වළල්ලක් හඳ වටා පිහිටන ආකාරයෙන් පෙනෙන්නේ වායුගෝලිය ආද්‍ර‍තාවය හෙවත් වායුගෝලයේ ඇති ජල වාෂ්ප ප්‍ර‍මාණය වැඩි වූ පැහැදිලි අහසක් ඇති හොඳින් සඳ පායා ඇති දිනක දී ය. චන්ද්‍ර‍යාට හිරුගෙන් ලැබෙන ආලෝකය පරාවර්තනය වී පෘතිවියට පැමිණීමේ දී එය අප සඳ එළිය ලෙස හඳුන්වයි. සඳ එළිය මේ ජල බිංදු හරහා ගමන් කරද්දී එම අලෝකයේ වර්ණ දිවාකාලයේ දේදුන්නක් පායන විටක දී මෙන් වෙන්ව පෙනේ. මෙය අතීතයේ පටන් දනන් සිත් වසඟ කළ දර්ශනයක් බැවින් කවීහු එය මනාව සිය නිර්මාණ වලට එක්කර ගත්හ.

MORAIN-1122-01 MORAIN-1122-02



අදහස් (0)

හඳ වටේ දේදුන්නක් පායයි ?

කුමාර Sunday, 22 November 2015 10:11 AM

හඳ මඬල නියඟයක ආරම්භයක් ලෙසයි ගොවියන් දකින්නේ (නි)

:       2       1

ඉසුරන්දි Monday, 23 November 2015 01:33 PM

සඳ මඩල ඉර මඩල කියල අහලා තිබ්බට දැක්කේ අදයි (අ)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site