IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හැඳි මිටේ නුවණට මාලය පුදයි

පවුම් එක හමාරක මාලයක් පැළඳ බේරුවල නගරයට ආ කතක (47) කඩදාසියක එතූ කොන්ක්‍රීට් ගල් කෑල්ලකට මාලය අහිමි කරගෙන පොලිසි ගියාය.

මෙම කාන්තාව ළඟට ආ මිනිසකු චාටුවෙන් ඇය මුළාකරගෙන තමා ළඟ රුපියල් ලක්ෂ 4ක මැණිකක් ඇතැයි ඇයට කියා ඇති බවත් ඒ සමගම තවත් අයකු ඔහු ළඟට අවුත් එම ගල රුපියල් තුන් ලක්ෂයකට ඉල්ලා ඇතැයිද පසුව කාන්තාව මාලයට ගල හුවමාරු කරගෙන ඇතැයිද කියති.

මාලය බැංකුවට උගස් තැබීමට ගිය පුද්ගලයා නොපැමිණි හෙයින් ඇය පොලිසි ගියාය.

 



අදහස් (0)

හැඳි මිටේ නුවණට මාලය පුදයි

ගාමිණී වීරසිරි Tuesday, 09 February 2016 09:19 AM

බේරුවලදී ? හිතාගන්නත් අමාරුයි මෙහෙමත් මෝඩ ඉන්නවද බේරුවල. (ර)

:       0       0

දිනේෂ් Tuesday, 09 February 2016 06:15 AM

මෙහෙමත් අනුවණ විදියට රැවටෙන මිනිස්සු තාම ඉන්නවනේ. කොලේ ඇරලවත් බලන්නේ නැතුව මාලේ ගලවලා දෙන්න තරම් මොළය වැඩිකම. (නි)

:       0       0

තිස්ස Tuesday, 09 February 2016 01:38 PM

ඕකට කියන්නේ හැදිමිටේ නුවන කියලා. (ර)

:       0       0

පත්ම බන්දු Tuesday, 09 February 2016 07:09 AM

මොලේ වැඩිකම නෙවෙයි. බොරු පණ්ඩිත කම. (ර)

:       0       0

ඉනෝකා Tuesday, 09 February 2016 07:23 AM

තන්හා ජායතී සෝකෝ..! කිව්වාලු (ම)

:       0       0

කොටුවේගෙදර කාව්‍යා Tuesday, 09 February 2016 07:48 AM

මෙතන වෙලා තියෙන්නේ අනුවන කමටත් වඩා ගැහැනුකම ඉස්සර වීමක්. අර වෙන කෙනෙක් ලක්ෂ තුනකට ඒක ගනීවි කියලා ඉරිසියාවත් එක්ක ආවා ගොන්කම.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site