ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මව අද (30) අභාවප්‍රාප්ත වූවාය.
රණමුකගේ පියවතී මව මිය යන විට 74 වැනි වියේ පසුවූවාය. ඇගේ අවසන් කටයුතු රුක්මලේ සුසාන භූමියේදී බ්‍රහස්පතින්දා (31) සිදු කිරීමට නියමිතය.
දේහය රුක්මලේ පංසල පාරේ, අංක 92/3 නිවසේ තැන්පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හඳුන්නෙත්තිගේ මව කළුරිය කරයි
මහේෂ් Wednesday, 30 December 2015 08:41 AM
එවන් උතුම් පුතෙක් හැදු ඔබට නිවන් සුව..!(කෞ)
සුනිල් Wednesday, 30 December 2015 09:17 AM
මෑණියනි ඔබතුමියට නිවන්සුව අත්වෙවා (කෞ)
වින්සන්ට් Wednesday, 30 December 2015 09:25 AM
මුළු සමාජයටම ගරු කළ හැකි පුද්ගලයෙක් දායාද කළ ඔබ උතුම් මවකි. එවැන්නක් ලබන දෙමාපියන් තරම් වාසනාවන්තයන් ලොව සිටිය නොහැකිය. උතුම් මවට නිවන් සුව ලැබේවා! (කෞ)
උපුල් Wednesday, 30 December 2015 09:29 AM
ඔබට නිවන් සුව!!! (ම)
මහින්ද සෞදි Wednesday, 30 December 2015 09:39 AM
මගේ බලවත් ශෝකය,අමා මහා නිවන්පැප ලැබෙවා?(ම)
විජිත් Wednesday, 30 December 2015 09:49 AM
ඔබතුමියට නිවන් සුව අත්වේවා. (ම)
චමල් Wednesday, 30 December 2015 09:56 AM
සුනිල් වගේ හොඳ පුතෙක් අපට දායාද කළ ඔබට රටම ණයගැතියි.අම්මේ නිවන් සුව . (ම)
රාණි Wednesday, 30 December 2015 10:15 AM
අම්මේ ඔබට නිවන් සුව ලැබේවා (ම)
චන්දික Wednesday, 30 December 2015 10:19 AM
ඔබතුමියට නිවන් සුව ලැබේවා (ම)
සොපි Wednesday, 30 December 2015 11:03 AM
මොක් සුව ලැබේවා මැණීයනි (ම)
ප්‍රසන්න Wednesday, 30 December 2015 11:15 AM
ඔබවන් මව්වරුන් සදා අමරණීයයි !! මෑණියනි ඔබට අමා මහා නිවන් සුව අත්වේවා.....!!! (බ)
චාමර Wednesday, 30 December 2015 12:06 PM
මගේ බලවත් ශෝකය! හොඳ පුතෙක් අපට දායාදකළ ඔබට රටම ණයගැතියි. මෑණියනි ඔබට අමාමහ නිවන් සුව අත්වේවා.....!!! (නි)