IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


හෙන්රි පේදිරිස් දැයට අහිමි වී වසර 101 යි

එඩ්වඩ් හෙන්දි පේදිරිස් පරපුර ජාතික වීරවරයෝ බිහි කර රට ජාතිය වෙනුවෙන්  කළ සේවය අදටත් අපේ සමාජය භූක්ති විදනවා යැයි ජනමාධ්‍ය ඇමැති  ගයන්ත කරුණාතිලක මහතා  අද (07) හැව්ලොක්ටවුන්  හි ඉසිපතන මංසන්ධියේ දී  101 වැනි  එඩ්වඩ් හෙන්රි පේදිරිස් ගුණ සමරුව අමතමින් කීවේය.

‘හිටපු  පාලකයන්ට ඔහු අභියෝගයක්  වුණා. එම නිසා  හෙන්රි පේදිරිස්  මැතිතුමා  සුදු  අධිරාජ්‍යවාදීන්ගේ රුදුරු වෙඩි  උණ්ඩයට  යට වුණා.’ අපේ  රටේ  නිදහස්  සටනට  සුවිශේෂි  දායකත්වයක්  දුන්  එඩ්වඩ්  හෙන්රි පේදිස්  මහතා  එතුමා  ජන නායකයකු සේ  සටන් වලට  නායකත්වය දුන් බවයි.

ජනමාධ්‍ය  ඇමැති   ගයන්ත කරුණාතිලක මහතා  පිළිරුවට  පුෂ්පෝපාහාර දැක්වු  අතර  නියෝජ්‍ය  ඇමැති  කරුණාරත්න පරණවිතාන හා  එඩ්වඩ් හෙන්රි පේදිස් ගුණානුස්මරණ සමිතියේ  සභාපති අනුර  බැස්ටියන්ස් මහතා ද සහභාගී  වුහ.

 

 

 

DSC_9105_76 DSC_9155 DSC_9192

ජායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක

IMG_0013 IMG_0020

ජායාරූප - එස්. සුදර්මන්



අදහස් (0)

හෙන්රි පේදිරිස් දැයට අහිමි වී වසර 101 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site