IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හන්තාන උප වතු අධිකාරී රිමාන්ඩ්

සංවිධානාත්මක කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් සැකපිට හන්තාන වතුයායේ බටහිර කොටසේ සහකාර වතු අධිකාරී වියමුණි දේවගේ තිවංක සමීර ජයසිංහ ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේය.

ඔහු සමග අත්අඩංගුවට ගත් වලස්මුල්ලේ මදුරසිංහගේ නිශාන්ත රඳවා තැබීමේ නියෝග යටතේ ලබන 24 වැනිදා තෙක් රඳවා තබා ගැනීම සඳහා අධිකරණයෙන් අවසර ලැබිණි.

 

 



අදහස් (0)

හන්තාන උප වතු අධිකාරී රිමාන්ඩ්

පිටිගල මිලානෝ Monday, 19 August 2013 05:37 PM

මෙයා ප්‍රබල ජ වී පෙ කෙනෙක්. (අ)

:       0       0

අමිල කටුනායක Sunday, 18 August 2013 09:49 PM

හොර අධිකාරි කෙනෙක්නේ (අ)

:       0       0

නිශාන්ත Sunday, 18 August 2013 10:11 PM

මේවා සංසාර පුරුදු. හොද වගේම තමා නරකත්. මොලේ තිබුනට ලැබූ මනුස්ස ජීවිතේ වටිනාකම ගැන හැගීමක් නැහැ. මගේ රටට දළදා හිමි සරණයි! (නි)

:       0       0

උපාලි Monday, 19 August 2013 05:36 AM

එක ශ්‍රේෂ්ඨ වතු අධිකාරිතුමෙක් (දැරණියගල නිහාල් පෙරේරා) ජනතාවගෙන් 'මතු බුදු වේවා' කියන පැතුම් ලබද්දී මෙන්න අනික් කට්ටිය කරන දේ. මෙයාගේ ආයුධ බලන්න යන්න අදහසක් නැද්ද? (නි)

:       0       0

චන්දි Monday, 19 August 2013 08:20 AM

තරගකාරිත්වයේ ප්‍රතිපල... මෙම ධර්මය අවබෝධ වෙනතුරු මෙලොව සිටින සියලුම දෙනාම කරන්නේ එකම දෙයයි. දුවන්න හදනවා. කොච්චර දිව්වත් දිනුම් කණුවක් කොහෙවත් නැහැ. ඉන්නේ තරගකරුවෝ පමණයි. ඔබ කළ යුත්තේ අවබෝධයෙන් අයින්විම පමණයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site