IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හෙදි හිඟය මැද්දේ සූතිකා පුහුණුවට පනහක්

කොළඹ ජාතික රෝහලේ හෙදි හිඟය 300 ඉක්මවා තිබියදී සූතිකා පුහුණුවට හෙදියන් 50ක් තෝරාගෙන ඇතැයිද ඒ නිසා රෝහලේ දිනපතා වැඩට බාධා පැමිණිය හැකි යැයි ද වාර්තා වේ.

සූතිකා පුහුණුවේ කාලය වසරකි. හෙදි හිඟය නිසා දැනටද දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය අඩු කර ඇතැයි රෝහල් ආරංචි කියයි.



අදහස් (0)

හෙදි හිඟය මැද්දේ සූතිකා පුහුණුවට පනහක්

කලණි විතානගේ Wednesday, 02 March 2016 02:00 AM

ලංකාවේ සුදුසුකම් ඇති තරුණියන් නැත්නම් තමිල්නාඩුවෙන්වත් හෙදියන් ගෙන්වා ගනිමු. (නි)

:       0       0

සකුන්තලා Wednesday, 02 March 2016 03:17 AM

වැඩ කරන්න පුහුණුවත් අත්‍යවශ්‍යයිනෙ. පුහුණුවක් නැතුව එම රාජකාරිය කරන්න බැහැනේ. තියෙන ප්‍රශ්නය ඇයි හෙද හෙදියන් බඳවාගන්නේ නැත්තේ කියන කාරණයයි. එයටත් ඉන්දියාවෙන් ගෙන්වන්න ඕනෑ කියලා කියනවද දන්නේ නැහැ. (නි)

:       0       0

සමන්ත Tuesday, 01 March 2016 02:06 PM

මේ දේවල් නවතා ප්‍රමාණවත් තරම් පවුල් සෞඛ්‍ය සේවිකාවන් පුහුණු කිරීම කළයුතුයි (නි)

:       0       0

හෙසාන් Tuesday, 01 March 2016 02:55 PM

හොයලා බලලද දැම්මේ? පුහුණු කාලය මා දන්නා පරිදි 6 මාසයක් (නි)

:       0       0

සුධාරි Wednesday, 02 March 2016 05:20 AM

මොකටද වෙන තැන් වලින් ගෙන්වන්නේ? අපේ ගැහැණු ළමයි ඉන්නවා හොඳට විභාග සමත්. මේකත් මම හිතන්නේ අර ගිවිසුමට දා ගන්න වෙන්න ඇති හදන්නේ. අනේ අපේ රටට ගිය කලක් (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 01 March 2016 10:26 PM

හෙද හිඟය තිබෙන්නේ දැඩි සත්කාර ඒකකයේ පමණක් නෙමෙයි. සුත්‍රිකාගාර වලත් පුහුණු හෙද හිඟයක් තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site