උපාධිධාරී හෙද නිලධාරීන් රාජ්‍ය හෙද සේවයට බඳවා ගැනීම, උසස් වීම් හා නිල ඇඳුම් දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද දහවල් කෑම පැයේදී කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ද උද්ඝෝෂණයක් කෙළේය. වසර දෙකක් තිස්සේ මෙම ගැටළුවලට විසැඳුම් ලබා දෙන ලෙස සෞඛ්‍ය බලධරයන්ගෙන් ඉල්ලා සිටියත් මෙතෙක් නිශ්චිත විසැඳුම් නොලැබීම මෙම උද්ඝෝෂණයට හේතුව බවත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමර්ගයකට යෑමට බලාපොරේත්තු වන බවත් සංගමය කියයි.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙද විරෝධයට කොළඹත් එක්වේ