IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


හෙද නිලධාරිනිය දරුවන් හතරක් එකවර බිහි කරයි

(උපුල් හේරත් සහ තිසර සමල්)

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ තරුණ මවක දරුවන් සිවු දෙනකු අනුරාධපුර රෝහලේ දී බිහි කළාය.

මෙම වාසනාවන්ත සිව් නිවුන් දරු උපතට හිමිකම් ලැබුවේ 28 හැවිරිදි අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ කාන්තාවකි. ඇය අනුරාධපුර රෝහලේ හෙදියක ලෙස සේවය කරන්නීය. ඇය පිරිමි දරුවන් දෙකක් සහ ගැහැණු දරුවන් දෙකක් වශයෙන් බිහි කළාය.

ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මෙම සිව් නිවුන් දරුවන් බිහිකරන්නේ වසර ගණනක් දරුපල ප්‍රමාදව සිටින අතරතුරයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය මව් කුසතුළ සිටින්නේ සිව් නිවුන් දරුවන් බවට හඳුනාගත් මොහොතේ පටන් නිරෝගී දරු උපතක් වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරා තිබේ.

සිසේරියන් සැත්කමක් මගින් මෙලොව එළිය දුටු මේ දරුවෝ මේ වනවිට නොමේරූ ඒකකයේ ඉතා සුවෙන් පසු වෙති.

 



අදහස් (5)

හෙද නිලධාරිනිය දරුවන් හතරක් එකවර බිහි කරයි

ගුණරත්න Sunday, 01 December 2024 09:39 PM

මගේ සුබ පැතුම්.

:       0       8

pj Monday, 02 December 2024 01:59 AM

වියදම් දරාගත හැකි පවුලක් නම් විස්තර පළ කරන්න ස්තූතියි

:       0       6

Neel Monday, 02 December 2024 03:34 AM

ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබී දරුවන් සහ මව රැක දෙන්න. බුදු සරණයි...!

:       1       8

Channa Monday, 02 December 2024 11:20 AM

ජේසු පිහිටයි.

:       2       8

J.k.karunajeewa Monday, 02 December 2024 12:20 PM

බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිටයි.

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 19 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1547 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1674 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site