ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හදිසි මරණ පරීක්ෂක නූලෙන් බේරෙයි
අබේරත්න Monday, 29 August 2016 09:10 AM
දුම්රිය ගේට්ටුකරු හිටියත් නොහිටියත් අවධානයෙන් රිය පදවන එක රියදුරුගේ වැඩක්. කෙසේ හෝ ජීවිතය බේරීම ගැන සතුටුයි. (බ)
බෙනට් Monday, 29 August 2016 10:31 AM
වේලාව තමයි.(හේ)
රසික Monday, 29 August 2016 10:32 AM
කුඩුපට්ටම් වෙච්චි ජීප් රථයක් කොහෙද? (හේ)
නාමල් Monday, 29 August 2016 10:31 AM
ජීවිතය බේරුන එක ලොකු දෙයක්. (ර)
නිමල් ලාලිත Monday, 29 August 2016 11:18 AM
අබේරත්න මය ඔබ හරි. ඒ මදිවට වාහනයේ ගිහිල්ල තියෙන්නේ හදිසි මරණ පරීක්ෂක.(බ)
සමන් පෙරේරා Monday, 29 August 2016 11:35 AM
මේ ජීප් රිය කුඩු පට්ටම් වෙලාද........?? දුම්රියේ යන්තම් හරි වැදුනානම් වට ගානක් කැරකිලා විසිවෙන්නේ .......?? (හේ)
ප්‍රියාන් Monday, 29 August 2016 11:36 AM
වාසනාව තමයි.(හේ)
ඇසළ Monday, 29 August 2016 11:44 AM
වාහනේ පිටිපස්ස පොඩ්ඩක් තැලිලා තියෙන්නේ. කොහොම වුනත් ජීවිතේ බේරුන එක ලොකු දෙයක්. කොච්චර ගේට්ටු තිබුනත් වාහනේ නවත්වලා සැක හැර ගෙන පර මාරුවෙන එක තමයි අැගට ගුණ.(හේ)
බණ්ඩාර - කැකිරාව Monday, 29 August 2016 12:03 PM
මේ රථය හොදට තියෙන්නේ .කුඩුපට්ටම් වුණා නම් කැලි නේ තියෙන්නේ ඕන ,රියදුරාගේ අපරික්ෂාකාරිකම වහගන්න දුම්රිය ගේට්ටුකරුට ඇගිලි දික්කරන්න එපා.(අ)
උද්දික Monday, 29 August 2016 01:18 PM
කෝ කුඩු පට්ටම් වූ වාහනේ? (අ)