IMG-LOGO

හදුන්නෙත්තිගේ සීනි පෙත්සම සංශෝධනයට අවසර

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

රජය මගින් සීනිවලට පනවා තිබූ අධිභාර බදු අඩු කිරීමෙන් සිදුවූ පාඩුවට රුපියල් කෝටි 05ක වන්දි මුදලක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවකු වශයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් කර සංශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට අද (04) අවසර ලබා දුන්නේය.

මෙම පෙත්සම ලබන ජුලි මස 27 වැනිදා යළි කැදවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය.

ප්‍රියන්ත ජයවර්ධන, මෘර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් ඇතු`ථ 07 දෙනකු නම් කර ඇත.



අදහස් (1)

හදුන්නෙත්තිගේ සීනි පෙත්සම සංශෝධනයට අවසර

අතුල සෞදි Friday, 04 March 2022 06:12 PM

පුළුවන් නම් කාර් පර්මිට් එකයි, විශ්‍රාම වැටුපයි එපා කියලා උසාවි යන්නකෝ... එතකොට විජිතගේ ලක්ෂ 80 වාහනය ගැන මිනිස්සු අහන්නේ නැහැනේ....!

:       8       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site