IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හදාගෙන යන විද්‍යාගාරයේ සිවිලිමේ කෑල්ලක් බිම

රිදීමාලියද්ද තිස්සපුර ද්විතීයික පාසලේ මහින්දෝදය විද්‍යා තාක්ෂණ විද්‍යාගාර ගොඩනැගිල්ලේ වැඩ අවසන් කළ පිට සිවිලිමේ කොටසක් කඩා වැටුණු බව මව්පියෝ කියති.

වැහි පීල්ල බර වැඩි වීම නිසා එය කඩා වැටෙන්නට ඇතැයි ඉදිකිරීම් අධීක්ෂණ නිලධරයෙක් කියයි.

විදුහල්පති මේ ගැන මහියංගන කලාප අධ්‍යාපන කාර්යාලයට දැන්වූ බව දැනගන්නට ඇත.

මේ ගොඩනැගිල්ලේ වැඩ මෙතෙක් අවසන් වී නැත.

 



අදහස් (0)

හදාගෙන යන විද්‍යාගාරයේ සිවිලිමේ කෑල්ලක් බිම

ගුණපාල Thursday, 29 May 2014 04:50 PM

වෙන්න බෑනේ අපි ප්‍රමිතියට තමයි හැදුවේ. කවුරු හරි තරහට කරපු වැඩක්. (ස)

:       0       0

විධුෂක Thursday, 29 May 2014 01:52 PM

බාල වැඩ. (ස)

:       0       0

සමන් චන්දන Thursday, 29 May 2014 01:56 PM

බාල බඩු දාපුවම ඔහොම තමයි. (ස)

:       0       0

සරත් බණ්ඩාර Thursday, 29 May 2014 03:12 PM

කොහොමත් හදිසියේ හදන ගොඩනැඟිලිනේ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site