IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හත් දෙනෙක් බේරෙති

අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු යන්නට ගිය ධීවරයෝ  හත් දෙනෙක් අද(26) අනු නවයෙන් දිවි ගත්හ.

වාරකන් නිසා මුහුද බෙහෙවින්ම රළු වී තිබියදී ධිවරයින්ගේ බෝට්ටුව පෙරැළි කැඩී බිඳි ගියේය.දිවි බේරා ගැනීමට ඔවුහු සමත් වුහ.

 

 

 

 



අදහස් (0)

හත් දෙනෙක් බේරෙති

රේණුකා Thursday, 26 June 2014 03:56 PM

වාරකන් කාලේ මුහුදු යනවද (දී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 26 June 2014 11:02 PM

මගේ ඔරු කඳත් දිරාලා ,කොල්ලෑවේ ලණු කැඩීලා... ඒනමුත් මුහුදු යායුතු රැකගන්න ජීවිතේ........ (නි)

:       0       0

පහන්දී Thursday, 26 June 2014 04:17 PM

මුහුද රළු උනත් තම පවුල් ජිවත් කරවන්න මේ මිනිසුන් මුහුදු යනවා.., ඇත්තටම ජීවිතයත් මරණයත් අතර සටනක් දෙන මේ මිනිසුන් සොබා ධර්මයා විසින් ආරක්ෂා කරනවා. (ස)

:       0       0

සමන් Thursday, 26 June 2014 04:21 PM

අනේ පව් නේ ද? (ස)

:       0       0

ශාන්ති Thursday, 26 June 2014 04:53 PM

ඇත්ත පහන්දී දරු පවුල රැක ගන්ඩ එයාලට මුහුද කොච්චර රළු උනත් යන්ඩම වෙනවා ,පව්. (ස)

:       0       0

ලසන්ගිකා Sunday, 29 June 2014 12:50 AM

ඇති යාන්තම් ජිවිත ටික බේරිලා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site