IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හතරේ දැරිය ලොකු හපන්කමක් කරයි

යක්කල වීදියවත්ත අනුර ආදාර්ශ කනිටු විදුහලේ හතර වන ශ්‍රේණියේ චිරන්ති චතුමිණි සිසුවියගේ  ‘‘කළු තාරාව‘‘ නම් ළමා කතාන්දර පොත එහි විදුහල්පති උපාලි කරුණාරත්න මහතාට පිළිගැන්වීය.

පොතේ චිත්‍ර ද පිටකවරය ද ඇගේම නිර්මාණයකි.



අදහස් (0)

හතරේ දැරිය ලොකු හපන්කමක් කරයි

මනෝජ්-සාජා Tuesday, 18 March 2014 07:39 PM

සම්පත්ගේ කතාව හරියට හරි. චුටි දෝනිට සුබ ආනාගතයක්.(නදී)

:       0       0

ජගත් සෞදි Tuesday, 18 March 2014 12:45 PM

දුවට සුභම සුභ අනාගතයක්..... හොද ලේඛිකාවියක් වෙන්න.. දුවගේ පොතේ පිට කවරයත් දුටුවානම් තමි හොද. බුදුසරණි...(අ)

:       0       0

සරණ Tuesday, 18 March 2014 01:55 PM

බලන්න මේ විදුහල්පති තුමාගේ කාමරය. බොහොම නිහතමානී විදුහල්පති කෙනෙක්. අර කුරුණෑගල ජෝන් පාසලේ විදුහල්පතිගේ මේසේ වටේ දේශපාලුවන්ගේ පින්තුර. (නදී)

:       0       0

සම්පත් Tuesday, 18 March 2014 01:56 PM

විදුහල්පති තුමා නම් මොකට මේ වගේ එකක් කලාද කියල අහාන්න වගෙයි ඉන්නේ. ගුරුවරුන්ගේ මේවට සහය මදි කියලයි මට හිතෙන්නේ.(නදී)

:       0       0

ප්‍රදීපා Tuesday, 18 March 2014 02:46 PM

හරිම ආඩම්බරයි දුවේ ඔබ ගැන. යක්කල අනුර ආදර්ශ කණිෂ්ට විද්‍යාලය කියන්නේ මගේ දරුවන් තිදෙනාගේම මුල් පාසල. ශිෂ්‍යත්ව විභාගය පමණක් ඉලක්ක කර නොගෙන දරුවන් නොයෙක් දක්ෂතාවන් වෙත යොමු කරවන ආදර්ශමත් විදුහලක්. ඔබට සුබ අනාගතයක්...!!!!!(නදී)

:       0       0

අනුරාධ. Tuesday, 18 March 2014 05:40 PM

චූටි දුවේ,ඔයාට ඉතා වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා! ඔයාගේ අම්මට තාත්තට මොනතරම්නම් සතුටු ඇද්ද. (අ)

:       0       0

අජිත් Tuesday, 18 March 2014 06:34 PM

දුවේ ඔබට සුභ අනාගතයක් (අ)

:       0       0

සරත් Tuesday, 18 March 2014 06:35 PM

දියණිය ඔබ සැබෑ දක්ෂයෙකි විදුහල් මෑණියටත් ආඩම්බරයකි. (අ)

:       0       0

ශ්‍යාමලි Tuesday, 18 March 2014 06:36 PM

ඔබට හොඳ ලේඛිකාවක් වන්න ප්‍රාර්ථනා කරමි (අ)

:       0       0

කැලුම් Tuesday, 18 March 2014 06:36 PM

හරිම වාසනාවන්තයි (අ)

:       0       0

වජිර Tuesday, 18 March 2014 07:10 PM

චුටි දුව ඔයාට මාමාගෙන් උනුසුම් සුබ පැතුම් (අ)

:       0       0

අතුල Wednesday, 19 March 2014 10:08 PM

පුතාගේ ච්ත්‍ර හරිම ලස්සනයි. හොඳ ලේඛිකාවක් වෙන්න.(නධී)

:       0       0

සාගරිකා Wednesday, 19 March 2014 10:10 PM

මමත් අනුරෙට තමයි ගියේ හරිම ආඩම්බරයි.(නධී)

:       0       0

අසෝකා Tuesday, 18 March 2014 07:25 PM

දුවේ අපේ මේ සුභපැතුම් නුබේ ඉදිරිගමනට ධර්යයක්ම වේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site