IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හතර දෙනකුට සැත්කම් : තව පිරිසක් ගෙදර යති

කොළඹ කටුගෙයි  පියගැටපෙළ කඩා වැටීමෙන්  සිදු  වු අනතුරින්  සිසුහු සිවිදෙනකුට සැත්කම් කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක අනිල් ජාසිංහ  මහතා කියයි.

තවත් කිහිප දෙනකු  රෝහලෙන් පිටව  ගිය බවත් හෙට වන විට වැඩි දෙනකු  රෝහලෙන්  පිටව යාමට ඉඩ ඇති බවත්  ඔහු පවසයි.

ආරක්ෂක ලේකමි ගෝඨාභය රාජපක්ෂ මහතා ද තුවාලකරුවන්ගේ  සුව දුක් විමසීමට රෝහලට පැමිණියේය. 



අදහස් (0)

හතර දෙනකුට සැත්කම් : තව පිරිසක් ගෙදර යති

අමර Friday, 29 March 2013 05:14 AM

මෙහෙම ආරක්ෂක ලේකම් වරු ඉන්නවනම් මොනවා කරන්න බැරිද. මනුස්සකම දන්නා මහත්මයෙක්. බුදුසරණයි!!(නදී)

:       0       0

රංජිත් Friday, 29 March 2013 05:32 AM

කටුගෙයි ඇතුළෙ තියෙන්නෙ පරණ තරප්පු නොවැ. (නි)

:       0       0

ගාමිණී Friday, 29 March 2013 02:16 PM

තරප්පුව කැඩෙන එක කැමරාවට වැටිලා නැද්ද ආයුබොවන්ඩ? (නි)

:       0       0

විමල් Friday, 29 March 2013 06:33 AM

කටුගෙයි තවත් බලන්න දේවල් තියෙනවද? (නි)

:       0       0

රංජිත් Friday, 29 March 2013 07:46 AM

කොපමණ පරණද මේ තරාප්පු පෙලට (දී)

:       0       0

වරුණ Friday, 29 March 2013 08:09 AM

මේ අයිති අමාතයංශයේ ඇමති තුමා පෙනෙන්න හිටියේ නැහැ. කන්ගැට්ටා තරප්පු පේලියේ ඇන ටිකත් ගලවන් ගිහින්ද?(නදී)

:       0       0

ප්‍රසන්න Friday, 29 March 2013 09:31 AM

මේකනෙ මේකට කටු ගේ කියන්නෙ.ඇතුලට ගියොත් ඇට කටු කඩාගෙන තමයි එලියට එන්නෙ (නි)

:       0       0

කරුණාතිලක Friday, 29 March 2013 10:07 AM

අයියෝ සල්ලි(දී)

:       0       0

දිසානායක Friday, 29 March 2013 10:14 AM

නම වගේම තමයි වැඩත් නේද කොල්ලෝ.(නදී)

:       0       0

වීරසේකරගේ Friday, 29 March 2013 11:28 AM

මත්තලට කලිනුයි මේවා ගැන හිතන්න තිබුණේ. (නි)

:       0       0

කෙවින් Thursday, 28 March 2013 11:02 PM

කවුද දැන් මේවට වගකියන්න ඕනෑ? (නි)

:       0       0

ශාන්ති Thursday, 28 March 2013 11:32 PM

සියලු දෙනාටම ඉක්මන් සුව (දී)

:       0       0

රසිකා Friday, 29 March 2013 11:54 AM

කටුගෙට ගියොත් ඇටකටු කුඩු තමයි. (නි)

:       0       0

පිටිගල Thursday, 28 March 2013 11:44 PM

ලේකම්තුමාගේ අවධානය මේ කෙරෙහි යොමුවීම ගැන අපි ඇත්තෙන්ම සතුටු වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site