(අමදෝරැ අමරජීව)
කටුනායක සිට ත්‍රිකුණාමලය බලා ගමන් ගත් වැන් රථයක් හා ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ගමන් ගත් සිමෙන්ති කුඩු පැටවු ටැංකි රථයක් කිතුල් උතුව සිංහපුර ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටිමෙන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි හතරැස් කොටුව පොලිසිය කියයි.
අනතුරෙන් ටැංකි රථය පෙරලි ගොස් තිබු අතර වැන් රථයට දැ,ඩි හානි සිදුවි තිබේ.මියගොස් ඇත්තේ වැන් රථයේ ගමන් ගත් යුවළක් වන අතර වැන් රථයේ ගමන් ගත් අයකු හා ටැංකි රථයේ රියදුරැ තුවල ලබා තිබේ.
තුවාල ලැබු හා මියගිය අයගේ මළ සිරැර කන්තලේ රෝහලට ගෙනවිත් ඇති අතර බරපතල අයකු ත්‍රිකුණාමලය මහා රෝහලට මාරැ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා නඩතිව් පදිංචි මුස්තපා අලබ්දින් (49) හා කින්නියා සමච්චතිව් පදිංචි මුස්තලින් සුහයිලා උම්මා (45) නැමැති කාන්තාවයි.
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හතරැස් කොටුවේ අනතුරින් දෙකක් මරුට:දෙකක් රෝහලට
gsampath Tuesday, 06 June 2023 08:48 PM
කලබල නැතිව රිය පදවමු...