(ෂේන් සෙනෙවිරත්න)
හතරලියද්ද ලිහිණියවල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් හයදෙනකු තුවාල ලබා ඇති බව පොලිසියය කියයි.
ඇස්බැස්ටොස් සෙවිලි තහඩු පටවාගත් ලොරියක් රඹුක්කන මාර්ගයේ ලිහිණියවල බෑවුම් මාර්ගයේ පහළට එමින් සිටියදී එම ලොරිය රියදුරගෙන් මිදී මාර්ගය අයිනේ නවතා තිබූ තවත් කුඩා ලොරියක ගැටී ඒ අසල නවතා තිබූ තවත් යතුරු පැදිකරුවකුද යටකරගෙන කුඩා පෙට්ටි කඩයකද ගැටීගෙන ගොස් ඇල්ලක වැදි නැවතී ඇති බව පොලිසිය කියයි.
අනතුරින් ලොරියේ රියදුරු සහ යතුරු පැදිකරු මියගොස් තිබේ.
සිද්ධියෙන් සුළු තුවාල ලැබූ රෝගීන් කිහිප දෙනෙකු හතරලියද්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කොට ඇති අතර තවත් දෙදෙනෙකු මහනුවර ජාතික රෝහල වෙත මාරු කොට එවා තිබේ.
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හතරලියද්දේ අතුරකින් දෙකක් මරුට හයක් රෝහලට