IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘හිතුමතේට කොටි සැකකරුවන් මුදා හරින්නේ නෑ

එතෙර සිටින දෙමළ ජාතිකයන්ගේ සංවිධාන කිහිපයක තහනම ඉවත් කළේත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් දෙමළ සැකකරුවන් ඇප මත මුදා හැරීමට තීරණය කළේත් බුද්ධි තොරතුරු සොයාබැලීමෙන් පසුව විශේෂ කමිටුවක නිර්දේශ මත යැයි සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් ඇමැති කීවේ එය රජය හිතුමතේට ගත් තීරණයක් නොමැති බවයි.

මෙම සැකකරුවන් මුදා හරින බව විදේශ ඇමති මංගල සමරවීර මහතා 2015 මැයි 15 වැනි දා ප්‍රකාශ කර ඇතැයි ද අලහප්පෙරුම මහතා කියා සිටියේය.



අදහස් (0)

‘හිතුමතේට කොටි සැකකරුවන් මුදා හරින්නේ නෑ

සජිත් Tuesday, 08 December 2015 11:32 AM

හ්ම් නැතුව නැතුව... (ර)

:       0       0

නාමල් Tuesday, 08 December 2015 11:59 AM

ජයරත්න තමන්ගේ නොදන්නාකම පෙන්නන්න එපා. මේ අය සැකකරුවන් විතරයි. අනික නිදහස් කරන්නේ අධිකරණයෙන්..දෙමල උනාට මේ අයටත් සමාන අයිතිවාසිකම් තියෙනවා. (ර)

:       0       0

රූපසිංහ Tuesday, 08 December 2015 12:37 PM

නාමල් ඔයා වගෙ කතා කරන අපි වගේ නොවන එයාලගේ කෙනෙක් මට පෙන්වල දෙනවාද? එහෙම හිටියා නම් ඔහු මළවුන් අතර නැතිනම් ඔහු තවම ඉපදීලා නැත, එහෙමත් නැතිනම් ඔහු ඉන්නේ ඡායාරූපයක පමණයි. ඒවගේම එහෙම කතා කළත් ඒ මුහුණට පමණයි. ඕකයි තත්වය. සමානාත්මතාව බොහොම හොද දෙයක් වුනත් එයාලට ඇගිල්ල දාන්න දුන්නා (බ)

:       0       0

වින්සන්ට් Tuesday, 08 December 2015 12:44 PM

ජයරත්න මහතා, ඔබේ කථාව නම් අලංකාරය. මේක "අභය රාමය" පැත්තේ ඉන්න අයටත් පොදු වෙනවාද? (බ)

:       0       0

ජයරත්න Tuesday, 08 December 2015 09:19 AM

ඈටිකෙහෙල් කාපු උගුඩුවත් ඔහොම කතාවක් කිව්වලු. මුලින් ම කියන්නෙ ගහ ළගින් වත් යන්නෙ නෑ කියල. ඊට පස්සෙ කියනව ගහ ළගින් ගියාට ගහට නගින්නෙ නෑ කියල. ඊටත් පස්සෙ කියනව ගහට නැග්ගට ඈටිකෙහෙල් කන්නෙ නෑ කියල. අන්තිමට කියනව අදනම් තියෙන්නෙ හොද බඩු කෑවට කමක් නෑ කියල .(බ)

:       0       0

අමල් Tuesday, 08 December 2015 09:31 AM

හොදින් හොයා බලා කටයුතු කරනවානම් හොඳයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site