IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හතක් පෝරකයට

වලපනේ නිල්දණ්ඩාහින්නේ දී 1994 දී  පුද්ගලයකු මරා දැමීයැයි වැරදිකරුවන් වූ හත් දෙනකුට නුවරඑළිය මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේය.

 



අදහස් (0)

හතක් පෝරකයට

දීන් Tuesday, 29 April 2014 10:10 AM

වැරදිකරුවන්ට දඩුවම් ලැබිය යුතුයි (නි)

:       0       0

ශාන්ත Monday, 28 April 2014 07:26 PM

ඉක්මනින් එල්ලුවේ නැතිනම් ජනතාවගේ මුදලින් තමයි නඩත්තු වෙන්නේ. (ත)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 28 April 2014 08:16 PM

අපරාධය සිදුවී අවුුරුදු 20කින් තීන්දුව ලැබී තියෙන්නේ. (ත)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 29 April 2014 11:21 AM

මහින්ද, මාත් ඔය දේ ලිවුවා. (නි)

:       0       0

අරුණ Monday, 28 April 2014 09:16 PM

දැන් ඉන්නවද ඔය කට්ටිය? සමහරවිට සමහරු දැන් මැරිලත් ඇති. (නි)

:       0       0

මාලි Monday, 28 April 2014 10:03 PM

නියම තීන්දුවක් (දී)

:       0       0

ගුණරත්න Tuesday, 29 April 2014 12:40 AM

මෙයාලට මරපු බව මතක නැති වෙලා නැද්ද ? (දී)

:       0       0

සිතුම් පැතුම් Tuesday, 29 April 2014 01:34 AM

මීට කලින් වලපනේට කිට්ටුව - මෙවැනිම තීන්දුවක් ලැබුනා මිනීමැරුමකට. මතකද (දී)

:       0       0

ශ්‍රී ලාල් Tuesday, 29 April 2014 03:00 AM

1994 මැරුනානම් නැවත උත්පත්තිය ලබල දැන් අවුරුදු 18ක් වත් ඇතිනේ. එයත් මේවා බලාගෙන ඇති. (දී)

:       0       0

බන්දුල රත්නායක Tuesday, 29 April 2014 02:35 AM

නඩුවකට තීන්දුව දෙන්න වසර 20 ක් ගියා කියන්නේ අපේ රටේ තියන නීතියේ අඩුපාඩු පේනවා (දී)

:       0       0

මර්වින් Monday, 28 April 2014 05:30 PM

හොඳ තීරණයක්.නියමයි (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 28 April 2014 04:53 PM

මරල තියෙන්නේ සෙල්ලම් පිස්තොලෙකින්. (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 28 April 2014 05:42 PM

94 ප්‍රශ්නයකට දැන්ද නඩු තීන්දු තීරණය කරන්නේ? අම්මෝ! ගොඩක් කල් අරගෙනනේ. විත්තිකාර පාර්ශවයෙයි පැමිණිලිකාර පර්ශවයෙයි මිනිස්සු දැනටමත් අන්ත අසරණ වෙලා ඇති නඩු කතා කරලම. (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Tuesday, 29 April 2014 07:18 AM

පෙරකදෝරු පරම්පරාවක්ම ගොඩ ! (ස)

:       0       0

ඉස්මිල් Tuesday, 29 April 2014 09:20 AM

නිලූ ඔබ හරි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site